*** නිධන් වස්තු සොයා ***

blue_in_rio

Well-known member
  • එක එකා කියන ඒවා උබ ගනං ගන්න එපා බන්.මට නම් මේ ත්‍රෙඩ් එකේ වැරැද්දක් පේන්න නැහැ,අලුතෙන් දෙයක් දැනගත්තා මිසක්.ගූගල් එකේ සර්ච් කරලා බැලුවොත් කොච්චර නම් වැරදි දේවල් කරන්න උගන්නන දේවල් වීඩියෝ පිටින්ම දාලා තියෙනවද ?ඒවා බලලා අපි ගේම් දෙන්න යනවද ?ඕන එකෙක් ඕන මගුලක් කියපුදෙන් බන්.ඔය එකෙකුටවත් උබට හානියක් කරන්න බැහැනේ....ඇඩ්මින්ලට මිසක්.....බල්ලෙක් බිරුවට කන්දක් කඩා පාත් වෙනවද බන් ? :):)

    රෙප් 2+
    :cool::cool:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ela kollo ela,godak dewal igena gaththa.piksu hadenawa ban.ubata me wage tawa api nodanna dewal palakaranna wasanawa ha shakthiya labewa.uba nam ela kollek

    Nidan Kadala Iwarai Api Yannata Yanawaaaaaaaaaaaaaaa!!!

    elakiri macha.me wae threads digatama dapan

    machan owa ganan ganna epa umba digatama thread 1ka karapan.:D api mewa asawata balanawa misak haranna yanne ne. eka eka pisso kiyana ewa ganan ganna epa. thawa pics dapan ban. mama nam mewa balala godak sathutu wenawa. :yes:

    එක එකා කියන ඒවා උබ ගනං ගන්න එපා බන්.මට නම් මේ ත්‍රෙඩ් එකේ වැරැද්දක් පේන්න නැහැ,අලුතෙන් දෙයක් දැනගත්තා මිසක්.ගූගල් එකේ සර්ච් කරලා බැලුවොත් කොච්චර නම් වැරදි දේවල් කරන්න උගන්නන දේවල් වීඩියෝ පිටින්ම දාලා තියෙනවද ?ඒවා බලලා අපි ගේම් දෙන්න යනවද ?ඕන එකෙක් ඕන මගුලක් කියපුදෙන් බන්.ඔය එකෙකුටවත් උබට හානියක් කරන්න බැහැනේ....ඇඩ්මින්ලට මිසක්.....බල්ලෙක් බිරුවට කන්දක් කඩා පාත් වෙනවද බන් ? :):)

    රෙප් 2+
    :cool::cool:

    බොහොම ස්තුතියි මචන්ලා ... ගොඩාක් පින් මාව දිරිමත් කරනවාට ... මෙච්චර මහන්සියෙන් මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මන් ලබන එකම සතුට තමයි උබලාගේ කමෙන්ට්ස් කියවන එක මචන් .. ඒක කියල නිම කරන්න බෑ :):):)
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    බොහොම ස්තුතියි මචන් මේ වගේ කාලින වශයෙන් වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කලාට. එක එක පොරවල් මොනවා කිව්වත් දන්නා මිනිහ දන්නවා මේවගේ තියන තොරතුරු බලලා නිධන් හාරන්න බෑ කියල.ඔයිට වඩා අවුරුදු රට වටේ ඇවිදලා තොරතුරු හොයලා වියදම් කරලා මහා වනාන්තර වල රවුම් ගහලා නිධන් හොයලා පයිසෙකවත් වැඩක් කරගන්න බැරිවෙච්ච උදවිය ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා.(මමත් එයින් එක්කෙනෙක්.)ඉතින් එහෙම තියෙද්දී මේ ත්‍රෙඩ් එක බලලා කවුරු හරි නිධන් හරි කියල කෙනෙක් හිතනවානම් ඔක්කොටම කලි උගේ මොලේ තියෙන්නේ කොහෙද කියල බලන්න ඕන.

    මම ඔය සබ්ජෙක්ට් එක පන්නපු කාලේ ඩිජිටල් කැමරා හරිම දුර්ලභයි.මොබයිල් පෝන් තිබුනත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් උනේ සමාජයේ ඉහලම පැලැන්තියේ අයට විතරයි.(එහෙම නැතුව ඒවා ඒ කාලේ අපිටත් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුනානම් අපි කපු කටු වලින් දෙකෙන් පන්ගුවක්ම අඩුකරගන්න තිබුණා.)ඉතින් ඒ දවස් වල අපි දැකපු නොයෙක් ස්ථාන වල පොටෝ එකකවත් ගන්න අපිට පුළුවන්කම තිබුනේ නැහැ.තිබුනානම් මේ ත්‍රෙඩ් එකට අනිවා පොස්ට් කරනවා.
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    :no:මචන් උඹල වගේ පුළුල්ව හිතන උන් නැ. එකයි ප්‍රස්නේ , ඕන එකෙකුට තේරෙන්න ඕන මෙතන තියන pic බලල නිදන් හාරන්න බෑ කියල. එහෙම නොදන්නා උන් හරක්, මේ Enymi ය එල පොස්ට් එකක් දල අපේ දැනුම වැඩිකරගන්න පුළුවන්, මේ subject එක මටත් හරිම රසවත් , පොඩි කලේ ඉදන් හොයන්නේ මේ ගැන, අහගන්න කෙනෙක් නැ, දන්නා උන් කියන්නේ නැ, දන්නා උන් හංගනවා, ආණ්ඩුව එළිපිටම හරගන්නවා , දන්නා උන්ට කියල දෙන්න නොදන්නා උන් ඉඩ දෙන්නේ නැ අදහිරිය කරනවා , ගොන් කතා කියල, මචන් නිධන් කියන්නේ ඇත්ත මටත්ජ් අත්දැකීම් තියනවා එත් පොටෝ නැ, දන්නා කවුරුත් මේකේ පොටෝ දල update කරන්න , විස්තර දාන්න. ලොකු උදව්වක්, මතක තියාගන්න අපිට්ර මෙහෙම එළකිරි එකෙන් මිස හම්බෙලා මේ වගේ සම අදහස් තියන උන්ට කතාබහ කරලා විස්තර බෙදාගන්න විදියක් නැ අද රටේ ... මේවා හංගන රහස් , ආණ්ඩුවට විතරයි මේවා කරන්න හොද , අඩුගානේ අපිට කතාකරන්නවත් නැ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ප්‍රවීනයෝ? මොන ප්‍රවීනයොද බන්... පල් හොරු කියපන්. ප්‍රවීනයෝ කියන විශෙෂණය යොදන්නෙ ප්‍රවීන වෛද්‍යවරු, ප්‍රවීන ඉන්ජිනෙරුවරු, ප්‍රවීන වඩු කාර්මිකයන්, ප්‍රවීන මෙසන්වරු වගෙ රටට දැයට වැඩක් තියෙන අයට. ජාතිය මන්කොල්ලකන කාලකණ්නි මුසල හොර හැතිකරෙට 'පල්' කියන විශෙෂණය යොදලා පල් හොරු කියල කියපන්.

    සල්ලි දෙනවනම් වැදු අම්මවත් විකුනගෙන කන තිරිසන්නු ඉන්න කොට ඉපදුන රට විකුනන්කන එවුන් ඉන්න එක අහන්න දෙයක් නැහැ.

    නිදන් හාරන එවුන් දෙතුන්දෙනෙක්ගෙ තරාතිරම නොබලා බෙල්ල කඳින් වෙන් වෙන්න ගැහුවනම් මෙ මන්කොල්ලය නවත්තගන්න පුළුවන්.

    ithin gihin gahanko.methana pora talks dada inne.maha raja ge set eka katu ge kadapu dawas wala ube hitiye koheda?:lol:
     
    79Dami

    Junior member
  • Jul 13, 2011
    73
    7
    8
    to LankaGuard

    LankaGuard කියල නම ගෙන තිබුනටම වැඩක් න මචන් , ඔලුවක් තියෙන්නත් ඕන ඇත්ත තේරුම් ගන්න, දැන් උඹේ ප්‍රස්නේ නිදන් හාරන එකනම් , ඒවා කරන්නේ රජු ඇතුළු පුත්‍ර රත්නය සහ ඇමති හොරු රැල, උන් ඒවා කරන්නේ මේ Enemy ගේ පොස්ට් එක බලල නෙමේ මචන්, උඹ නොදන්නවා වුනාට රටම දන්නවා, ඒ නිසා උඹට බැ ලංකාව guard කරන්න. නමත් මාරුකරන් තියන දෙයක් කාල බුදියගනින්
    අපිට මේ interesting topic එක ගැන දැනුම ලබාගන්න ඉඩ දීල :lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    පට්ට මචන්, මාත් ආසම සබ් එකක්,අදෘශ්‍යමාන්, පුරාවෘත්ත, නිධන් වගේ ඒව. රෙපක් දුන්න මහන්සිය වෙනුවෙන්. මචන් සමහර නිධන් තියෙනව නේද නයි එහෙම ආරක්ශා කරන ඒව. ඒ කතා බොරුද?
    11.gif
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    බොහොම ස්තුතියි මචන් මේ වගේ කාලින වශයෙන් වැදගත් තොරතුරු වලින් අපිව දැනුවත් කලාට. එක එක පොරවල් මොනවා කිව්වත් දන්නා මිනිහ දන්නවා මේවගේ තියන තොරතුරු බලලා නිධන් හාරන්න බෑ කියල.ඔයිට වඩා අවුරුදු රට වටේ ඇවිදලා තොරතුරු හොයලා වියදම් කරලා මහා වනාන්තර වල රවුම් ගහලා නිධන් හොයලා පයිසෙකවත් වැඩක් කරගන්න බැරිවෙච්ච උදවිය ඕන තරම් මේ ලංකාවේ ඉන්නවා.(මමත් එයින් එක්කෙනෙක්.)ඉතින් එහෙම තියෙද්දී මේ ත්‍රෙඩ් එක බලලා කවුරු හරි නිධන් හරි කියල කෙනෙක් හිතනවානම් ඔක්කොටම කලි උගේ මොලේ තියෙන්නේ කොහෙද කියල බලන්න ඕන.

    මම ඔය සබ්ජෙක්ට් එක පන්නපු කාලේ ඩිජිටල් කැමරා හරිම දුර්ලභයි.මොබයිල් පෝන් තිබුනත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් උනේ සමාජයේ ඉහලම පැලැන්තියේ අයට විතරයි.(එහෙම නැතුව ඒවා ඒ කාලේ අපිටත් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුනානම් අපි කපු කටු වලින් දෙකෙන් පන්ගුවක්ම අඩුකරගන්න තිබුණා.)ඉතින් ඒ දවස් වල අපි දැකපු නොයෙක් ස්ථාන වල පොටෝ එකකවත් ගන්න අපිට පුළුවන්කම තිබුනේ නැහැ.තිබුනානම් මේ ත්‍රෙඩ් එකට අනිවා පොස්ට් කරනවා.

    මට තේරෙනවා බන් උබ කියන එක... මටත් ඔනේ උනේ දැකපු නැති අයට මේවා පෙන්නන්න මිසක් නිදන් හාරන හැටි කියල දෙන්න නෙමෙයි .බොහෝම ස්තූතියි මචන් :):)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    :no:මචන් උඹල වගේ පුළුල්ව හිතන උන් නැ. එකයි ප්‍රස්නේ , ඕන එකෙකුට තේරෙන්න ඕන මෙතන තියන pic බලල නිදන් හාරන්න බෑ කියල. එහෙම නොදන්නා උන් හරක්, මේ Enymi ය එල පොස්ට් එකක් දල අපේ දැනුම වැඩිකරගන්න පුළුවන්, මේ subject එක මටත් හරිම රසවත් , පොඩි කලේ ඉදන් හොයන්නේ මේ ගැන, අහගන්න කෙනෙක් නැ, දන්නා උන් කියන්නේ නැ, දන්නා උන් හංගනවා, ආණ්ඩුව එළිපිටම හරගන්නවා , දන්නා උන්ට කියල දෙන්න නොදන්නා උන් ඉඩ දෙන්නේ නැ අදහිරිය කරනවා , ගොන් කතා කියල, මචන් නිධන් කියන්නේ ඇත්ත මටත්ජ් අත්දැකීම් තියනවා එත් පොටෝ නැ, දන්නා කවුරුත් මේකේ පොටෝ දල update කරන්න , විස්තර දාන්න. ලොකු උදව්වක්, මතක තියාගන්න අපිට්ර මෙහෙම එළකිරි එකෙන් මිස හම්බෙලා මේ වගේ සම අදහස් තියන උන්ට කතාබහ කරලා විස්තර බෙදාගන්න විදියක් නැ අද රටේ ... මේවා හංගන රහස් , ආණ්ඩුවට විතරයි මේවා කරන්න හොද , අඩුගානේ අපිට කතාකරන්නවත් නැ

    lovet na bn meva dekkama

    Elakiri thread eka machaa ! Thnx wewa !!

    fattai ban.owa ithin namal baby ta thama.gal unu karanna mokakda liquid ekakuth genalla kiyanne.+3

    බොහෝම ස්තූතියි මචන්ලා :):)
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    LankaGuard කියල නම ගෙන තිබුනටම වැඩක් න මචන් , ඔලුවක් තියෙන්නත් ඕන ඇත්ත තේරුම් ගන්න, දැන් උඹේ ප්‍රස්නේ නිදන් හාරන එකනම් , ඒවා කරන්නේ රජු ඇතුළු පුත්‍ර රත්නය සහ ඇමති හොරු රැල, උන් ඒවා කරන්නේ මේ Enemy ගේ පොස්ට් එක බලල නෙමේ මචන්, උඹ නොදන්නවා වුනාට රටම දන්නවා, ඒ නිසා උඹට බැ ලංකාව guard කරන්න. නමත් මාරුකරන් තියන දෙයක් කාල බුදියගනින්
    අපිට මේ interesting topic එක ගැන දැනුම ලබාගන්න ඉඩ දීල :lol::lol:

    ithin gihin gahanko.methana pora talks dada inne.maha raja ge set eka katu ge kadapu dawas wala ube hitiye koheda?:lol:

    owa gihin kiyapan rate loku putu wala inna unta.un thama nidan perethayo.peretha kama wadi wala thama ara katu geth kaduwe.

    උන්ට කිව්වට තේරුම් ගන්නෙ නැහැ බන් .. :lol::lol:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    පට්ට මචන්, මාත් ආසම සබ් එකක්,අදෘශ්‍යමාන්, පුරාවෘත්ත, නිධන් වගේ ඒව. රෙපක් දුන්න මහන්සිය වෙනුවෙන්. මචන් සමහර නිධන් තියෙනව නේද නයි එහෙම ආරක්ශා කරන ඒව. ඒ කතා බොරුද?
    11.gif

    :):) බොහෝම සතූතියි මචන් ... මමත් එහෙම අහල තිබුනට සිරාවටම මමත් ඒ ගැන දන්නේ නෑ බන් ... හිටින් මන් ඒ ගැනත් කොහෙන් හරි හොයල මේකේ දාන්නම් ඉක්මනට