එක එකා කියන ඒවා උබ ගනං ගන්න එපා බන්.මට නම් මේ ත්‍රෙඩ් එකේ වැරැද්දක් පේන්න නැහැ,අලුතෙන් දෙයක් දැනගත්තා මිසක්.ගූගල් එකේ සර්ච් කරලා බැලුවොත් කොච්චර නම් වැරදි දේවල් කරන්න උගන්නන දේවල් වීඩියෝ පිටින්ම දාලා තියෙනවද ?ඒවා බලලා අපි ගේම් දෙන්න යනවද ?ඕන එකෙක් ඕන මගුලක් කියපුදෙන් බන්.ඔය එකෙකුටවත් උබට හානියක් කරන්න බැහැනේ....ඇඩ්මින්ලට මිසක්.....බල්ලෙක් බිරුවට කන්දක් කඩා පාත් වෙනවද බන් ? 

රෙප් 2+



රෙප් 2+


+
මචන් උඹල වගේ පුළුල්ව හිතන උන් නැ. එකයි ප්‍රස්නේ , ඕන එකෙකුට තේරෙන්න ඕන මෙතන තියන pic බලල නිදන් හාරන්න බෑ කියල. එහෙම නොදන්නා උන් හරක්, මේ Enymi ය එල පොස්ට් එකක් දල අපේ දැනුම වැඩිකරගන්න පුළුවන්, මේ subject එක මටත් හරිම රසවත් , පොඩි කලේ ඉදන් හොයන්නේ මේ ගැන, අහගන්න කෙනෙක් නැ, දන්නා උන් කියන්නේ නැ, දන්නා උන් හංගනවා, ආණ්ඩුව එළිපිටම හරගන්නවා , දන්නා උන්ට කියල දෙන්න නොදන්නා උන් ඉඩ දෙන්නේ නැ අදහිරිය කරනවා , ගොන් කතා කියල, මචන් නිධන් කියන්නේ ඇත්ත මටත්ජ් අත්දැකීම් තියනවා එත් පොටෝ නැ, දන්නා කවුරුත් මේකේ පොටෝ දල update කරන්න , විස්තර දාන්න. ලොකු උදව්වක්, මතක තියාගන්න අපිට්ර මෙහෙම එළකිරි එකෙන් මිස හම්බෙලා මේ වගේ සම අදහස් තියන උන්ට කතාබහ කරලා විස්තර බෙදාගන්න විදියක් නැ අද රටේ ... මේවා හංගන රහස් , ආණ්ඩුවට විතරයි මේවා කරන්න හොද , අඩුගානේ අපිට කතාකරන්නවත් නැ