බොහොම කනගාටුයි මචන්ලා ... .මන් අයෙ සම්මජ්ජාතියකට මේකේ ත්රෙඩ් එකක් දන්නේ නැහැ බන් ...... මෙච්චර කල් මන් ගාව බොහොම පරෙස්සමෙන් තිබ්බ මේ pics ටික ලොකු රිස්ක් එකක් අරගෙන එළකිරි එකේ දැම්මේ මට අහවල් අමාරුවට නෙමෙයි බන් ..... උඹලගෙන් 99% ම මේවගේ දේවල් ඇස් දෙකෙන් දැකල නෑ කියල මන් දන්න නිසා .......ඒ විතරක් නෙමෙයි , මේ වගේ දේවල් දකින්න උඹලට ලේසියෙන් චාන්ස් එකක් එන්නේ නෑ කියල මන් දන්නා නිසා .... ඉතින් මට ඕනේ උනේ එළකිරි එකේ නිධන් හොරු බිහි කරන්න නෙමෙයි බන් , එක මන් ත්රෙඩ් එක පටන් ගද්දිම උඩින් කියල ඇති .... උඹලත් එක්ක බෙදාගන්නයි මට ඕනේ උනේ ... මට නිධන් හොරෙක් කියල කියන්නත් එපා .... මන් ඒ වගේ වැඩ කරන්නේ නෑ ... .මන් ඒ සබ්ජෙක්ට් එක දැනගත්ත කියල මන් නිධන් හොරෙක් වෙන්නේ නැනේ බන් ...... ඉතින් උඹලට කවදාවත් දකින්න නොලැබෙන දෙයක් දකින්න දුන්න එකද මන් කරපු වැරැද්ද බන් ??? ... අනේ චීත්ත වගේ හිතන්න එපා බන් ප්ලීස් ....... මන් පිලිගන්නවා මන් කරපු දෙයින් නරකක් වෙන්න පුළුවන් .... එත් මගේ චේතනාව පිරිසිදුයි ,,,, ඒ විතරක් නෙමෙයි .. දෙතුන් දෙනෙක්ම මට බැන්න මේ ත්රෙඩ් එක අයින් කරන්න කියල ..... එකට අවුලක් නෑ .... මොකද ඊට වඩා ගොඩාක් අය මට තැන්ක් කරලා කමෙන්ට් කරා , මට රෙප් දුන්න , අගය කරා ...... මන් හිතන්නේ නෑ මේ ත්රෙඩ් එක කියවල මාව අගය කරපු කිසිම කෙනෙක් හෙට ඉඳන් අලවන්ගු අරගෙන නිධන් හාරන්න යයි කියල .... මන් දන්නවා එළකිරි එකට එළකිරි කොල්ලෝ එන්නේ මොකක් හරි අලුත් දෙයක් බලන්න , ඉගෙන ගන්න , ෆන් එකක් ගන්න කියල .... මේ වගේ දෙයක් දැකල එක අගය කරලා එක හිතේ විතරක් තියාගන්න පුළුවන් බුද්දිමත් කොල්ලොන්ට බලන්නයි මන් ඒ ත්රෙඩ් එක දැම්මේ ..... ඇත්තටම මන් හිතුව වගේ එහෙම එළකිරි කොල්ලෝ බර ගානක් ඇවිත් මේ ත්රෙඩ් එක බලල මට රෙප් දීල අනිත් යටත් බලන්න බම්ප් එකක් හරි දාල ගියා . නිකමට බලපල්ලා මගේ ත්රෙඩ් එක පේජස් කීයක් දිගයිද කියල .... එළකිරි එකේ බුද්ධිමත් කොල්ලෝ හින්ද තමයි මේක මෙච්චර දිගට ගියේ ... දැන් එතකොට උනුත් නිධන් හොරුද බන් ??? මොන හුයන්නක්ද බන් මේ ..... ගැණු වගේ හිතන්න එපා බන් ප්ලීස් , කොල්ලෝ වගේ හිතපල්ලා ..... දැන් මේකේ ගොඩක් එවුන් ත්රෙඩ් දානවනේ "18 + දයිය " කියල ..... එතකොට අපි එකේ ඉන්න ගැනුන්ගේ පස්ස පැත්තවල් බලල මෝල් වෙලා පාරේ ඉන්න ගෑනුන්ට කෙලින්න යනවද බන් ??? ... මන් හිතන්නේ නෑ එළකිරි එකේ එච්චර පහත් මානසිකත්වයක් තියෙන කොල්ලෝ ඉන්නවා කියල .... ඇත්තටම මන් එළකිරි එකට අලුත් වගේම එළකිරි එකට අවෙත් , ලංකාවේ තියෙන ඔන්ලයින් ෆෝරම්ස් වලින් වැඩක් ඇති , තේරුමක් තියෙන , හොඳ පිරිසක් ඉන්න තැනක් හැටියට මට තේරුණා නිසා ..... තව දෙයක් කියන්න ඕනේ , මාව ලොවෙත් පොලිසියට අහුවෙන්නෙත් නෑ , අහුවෙන්න මන් වැරද්දක් කරලත් නෑ .. කෝල් දීල මාව බේරගන්න ඇමති මාමල මට නෑ ..එත් මට පොලිසිය ගේමක්ම නෑ බන් , අහන්න එපා ඇයි කියල .. උඹල හිතයි පම්පෝරි කියල .... අනේ කමක් නෑ බන් ....... මට බැනපු එවුන්ට මන් කියන්නේ ..... යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ බන් ..... ඇත්තටම මන් බොහොම පිරිසිදු සිතෙන් , ගොඩක් අසාවෙන් මේවා උඹල එක්ක බෙදාගත්තේ .. ... .මට හොඳටම විස්වාසයි මන් කරේ වැරදි වැඩක් නෙමෙයි කියල ... මට ලැබුණු කමෙන්ට්ස් සහ දවස් දෙකක් ඇතුලත මට ලැබුණු කොටු "3" ඒ බව තහවුරු කරනවා !!! .................... දැන් මගේ කොටු 5 යි ...... බොහොම ස්තුතියි මචන්ලා ......![]()
api mewa asawata balanawa misak haranna yanne ne. eka eka pisso kiyana ewa ganan ganna epa. thawa pics dapan ban. mama nam mewa balala godak sathutu wenawa. 