*** නිධන් වස්තු සොයා ***

gayan727

Member
Sep 17, 2008
113
2
0
[FONT=&quot]මේ නිධන් වල කලුගල් එකට අලවලා ති‍[/FONT][FONT=&quot]යෙ[/FONT][FONT=&quot]න තාක්ෂණය [/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]‍ ‍[/FONT]
[FONT=&quot]මො[/FONT][FONT=&quot]කක්ද[/FONT][FONT=&quot] ‍බන් [/FONT]?
 

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    [FONT=&quot]මේ නිධන් වල කලුගල් එකට අලවලා ති‍[/FONT][FONT=&quot]යෙ[/FONT][FONT=&quot]න තාක්ෂණය [/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]‍ ‍[/FONT]
    [FONT=&quot]මො[/FONT][FONT=&quot]කක්ද[/FONT][FONT=&quot] ‍බන් [/FONT]?

    Loku super Glu ekak :yes:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මටත් මේ විශය අමුතු දෙයක් නෙමෙයි,මම මේ ලිපිය මුල ඉඳන් අග වෙනකන් කියෙව්වා එත් ඇත්ත බොහොම ටිකයි,මිත්‍ය මත ගොඩයි,එක තමා සත්‍ය,තවත් මිත්‍ය මත කිහිපයක් අදහස් වශයෙන් ඉදිරිපත් වෙලා තියනවා,මෙයට පිළිතුරු දෙනවා නම් ඉතින් වෙන ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා,නැවතත් කණගා‍ටුවෙන් උනත් ප්‍රකාශ කරන්න වෙන්නෙ මෙවා මිත්‍ය මත කියලා (මමත් මෙවා ගැන බොහොම කරුණු කාරනා දන්න කෙනෙක්),එහෙමයි කියන ස්ථාන කිහිපයකටත් යන්න අවස්ථාව ලැබුනා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලංකාවේ පුරාවස්තු ඔන තරම් තියනවා,එවාට තියෙන්නෙ පුරාවිද්‍යත්මක වටිනාකමක් විතරයි,එ හැරෙන්න රත්‍රං,මුතු මැණික් කැනිම් වලිනුත් ලැබෙන්නෙ බොහොම අල්ප වශයෙනුයි,නිධන් කියන්නෙ අමු මිත්‍යවක් (සංකල්පය) අනික ලංකාවේ රත්‍රං වගේ ලොහ පෙර කාල වල භාවිතා කරලා තියෙන්නෙ බොහොම අල්ප වශයෙනුයි,දඔ රන් කියන්නෙත් බොහොම අල්ප ලෙස රත්‍රං ලොහය භාවිතා වු අවස්ථාවකට,අද ඔය නිදන් වලින් ගොඩ අරන් කියලා විකුණන්නෙ මැතක සාදපු එවා විනා වෙන එකක් නෙමෙයි (හෝ පන්සලකින් උස්සපු එවා),ලංකාවේ දැන් තවත් අමුතු ජාවාරම් යනවා,ලොල් තමා,දැන් ඔලන්ද කාසි,එතනින් ගියාම මැස්සා වගේ අතිතයෙ තිබ්බ කාසි නැවත සාදලා විකුණන එක,අනේ අපේ ලංකාව හා හා.
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    machan plse meva danna epa
    ape ithuru nidan tikath nathivei ban...ubata dukak nadda

    අනිවාරයෙන් එක තමා වෙන්නෙ.ඔකෙන් වෙන්නෙ නැති නිධානයක් හොයන්න ගිහින් අපේ පුරාවිද්‍යත්මක තැන් අපට අහිමි වෙන එක විතරයි.
     

    gayan727

    Member
    Sep 17, 2008
    113
    2
    0
    [FONT=&quot]මේ නිධන් වල[/FONT][FONT=&quot] කලුගල්[/FONT][FONT=&quot] එකට අලවලා ති‍යෙන [/FONT][FONT=&quot]තාක්ෂණය[/FONT][FONT=&quot] ‍‍ ‍[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මොකක්ද[/FONT][FONT=&quot]‍ බන්[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot] ඒ බදාමේ ග[/FONT][FONT=&quot]ලවන්නේ කොහොමද කියල දන්නවද සහෝ..?
    ;)
    [/FONT]
     
    Last edited:

    rasikadarshi

    Active member
  • Jul 31, 2010
    731
    160
    43
    mail


    mail

    oka balanna api umbe mail ekata log wenna wei
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නිධන් හාරන්න ආ පහක් පොලිසියේ



    අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාරාම සංකීර්ණයක් තිබූ බවට සැලකෙන හිඟුරක්ගොඩ පන්සල්ගොඩැල්ල ඉපැරණි පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි බව කියන පුද්ගලයන් පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පුරාවිද්‍යා ස්මාරක වලට හානි වන අයුරින් විශාල වළක් හාරා ඇති බවත් සැකකරුවන් කොබෙයිගනේ, නිකවැරටිය පොල්ගහවෙල ආදී ප්‍රදේශවල පදිංචි කරුවන් බව ද පොලිසයි පවසයි. ඔවුන පැමිණි සුඛෝප භෝගී මොටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.



    293.jpg


    294.jpg


    295.jpg


    296.jpg


    ලංකාදීප