*** නිධන් වස්තු සොයා ***

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    බොහෝ විට එහෙම බලපෑමක් වෙනවා බන් ... .. වස්තුව ඇති තැන තියෙන්නේ තණ්හාව මචන් .... තණ්හාව ඇති තැන තියෙන්නේ දුක මචන් .... ඉතින් මේවට ඇහැ ගහගෙන ඉඳලම මැරිලා ගිය තව ආත්ම කීයක් ඇත්ද ? ඉතින් උන්ට ගන්න බැරි උන දේ අපි ගිහින් ගත්තම ඒ අමනුෂ්‍යයන්ගේ නරක බැල්ම , තරහවල් අපේ පිටින් යවනවා අනිවාර්යෙන් ....ඒ නිසා තමය ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් ප්‍රබලවම තියෙන නිධන් ගද්දි ලොකු බිලි පුජ පවත්වන්නේ ... ඒ විතරක් මදි බන් .... තව මිනිස්සුන්ගේ ඇස වහ , ඒ වගේම ඔය බහිරවය කියල කියන අමනුෂ්‍ය ගේ බලපෑම් සහ ඒ මගින් ඇති වෙන වස් දොස් නැති වෙන්න නම් අර වස්තුවෙන් අපි උපරිම දනට පිනට යොදවන්න ඕනේ කියල නිධන් වදුලේම කියල තියෙනවා බන් !! .... ඒ පින් බලයෙන් පුළුවන් අර හැම දොසක්ම මග හරින්න ................................ ලස්සන කතාවක් පස්සේ කියන්නම් ...... සජිත් ප්‍රේමදාස
    මහත්තයට වෙච්ච වැඩක් දන්නවද උඹල මචන් ??? .... සසුනට අරුණ කියා කියා අය ඔච්චර පන්සල් වලටයි ගම්වල මිනිස්සුන්ටයි සල්ලි බෙදන්නේ ඇයි කියල දන්නවද ?? .......... එතකොට ප්‍රේමදාස ජනාදි පති තුමා ගම් උදාව කියල එකක් පල්ලෙකැලේ හැදුවේ අය කියල දන්නවද ??? ....එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොළොන්නරුවේ වැව් සංවර්දනය කියල කරන්නේ මොනවද කියල දන්නවද මචන්ලා ..... වැව් මැද තියෙන රත්රන් ඇඳක් ගන්න හාරපු බැකෝ එක ටවමත් වැව මැද තියෙනවා කියල උඹල දන්නේ නෑ නේද මචන්ලා ..... ?? ........ මට පොලිටික්ස් වැඩක් නෑ බන් .... එත් මන් මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද රහස් !!! ..... :D:D
    සිරිසෙන රටත් කෑවා බන්
     

    kotipathiya

    Member
    May 8, 2009
    65
    0
    0
    You can how i trade with my demo account..

    Not a robo trading only manual trade 2pips

    Login my mt4 with Investor password..
    Download ICMarket mt4

    Login: 10340186

    Investor Password: 2pips

    Server:ICMarkets-Demo01
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,483
    3,169
    113
    斯里蘭卡
    :nerd::baffled:

    48375896_598045420634518_6298313099971657728_n.jpg



    48390627_598045457301181_4598913198005944320_n.jpg





    50943273_780964058903385_5324654025537224704_o.jpg



    48361548_598045630634497_8226895785451585536_n.jpg



    48362907_598045827301144_8176381438132748288_n.jpg



    48381277_598046480634412_5003950153279733760_n.jpg



    48367799_598047013967692_8504522518709665792_n.jpg



    48377159_598047327300994_4667072327538704384_n.jpg



    48375896_598045420634518_6298313099971657728_n.jpg



    FB eken gaththe mewala athule monawada thiyenne ban danna ekek explain karapanko nayage athule ehama , neththnam thiyana article ekak hoyala diyallako
     

    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    අපේ පැත්තෙත් පොරක් හිටිය අතේ සතේ නැතුව වේලි වේලි. පස්සෙ එක පාරට මිනිහ දියුනු වුනා වාහන දෙකක් ගත්ත ගෙවල් සුපිරියට හදල තාප්ප ගහල වටේට. පොර අවුරුද්දකට සැරයක් කිරිඅම්මාවරුන් 1000කට දානයක් දෙනව. අහල පහල මිනිස්සුත් එක එක කතා කිව්ව මූට. ඉස්සර ගෙදරට බඩු ගන්න පොලට යන්න රු1000 ඉල්ලගත්තෙත් උන්ගෙන්ලු වැලේ වැල් නැතුව හිටියලු මූ නම් අනිවරෙන් නිධානයක් ගොඩ දාල තියනව කියල කසුකුසුවක් තිබුන. මම වැඩිය ඒක විශ්වාස කලේ නෑ පොර ටිකක් වැදගත් විදිහට ඉන්නව අනම් මනම් කේසුත් නෑ මම දන්න තරමට. අනික මිනිහෙක් දියුනු වෙනකොට ඔය වගේ කතා හැදෙනවනෙ කොහොමත්. ඒත් මට අවුල තිබුනෙ පොර දැන් අවුරුදු 3ක් විතර මෙහෙම කිරි අම්මාවරුන් 1000කට දානෙ දුන්න අනික පොර බලන බලන වෙලාවට එක්කො පන්සලේ නැත්තන් දේවාලෙ. අර මේ නූලෙ කිව්ව වගේ වස් යන්න දන් දෙනවදෝ කියල මටත් සැකයි.

    P.S. නියම ත්‍රෙඩ් එකක් බං. සෑහෙන දේවල් ටිකක් දැනගත්ත TFS
     
    • Like
    Reactions: netnet

    isuru_d

    Active member
  • Jan 3, 2017
    291
    45
    28
    නිධන් නම් තියන තැන් ඕන තරම් දන්නවා. ගන්න දන්නෑ :(
     

    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    මචන් ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක්..මචන් මම රජරට කැම්පස් එකේ පුරාවිද්‍යාව කරන්නේ.මට ෆිනල් තියෙන්නෙ තව මාසෙකින්.උබේ විස්තරේ මට ම් ආර වටිනව.පුලුවන් නම් තව විස්තර ෆොටෝස් තියෙනවනම් මට දීපන්.(අපි හොරු නෙමේ මචන්.හොරු උනත් අපි කොහොමද ඕවා ගලවන්නේ ලොකු තල්ලු නැතුව..හික් හික්.)මට තියෙන දෙයක් එවපන්.ලොකු උදව්වක්.ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්..ජය....

    :lol::lol:මොකටද උබ තටමන්නෙ කියලා පේනවා:lol::lol:
     
    • Like
    Reactions: Chamiyahere