ubawa contact karaganna vidihak kiyapan, mata ube number aka awapan, mage mail akata, [email protected], mage taththata heenen deyak ape waththe pennala thiyenawa, goda daganna o ni,
සිරිසෙන රටත් කෑවා බන්බොහෝ විට එහෙම බලපෑමක් වෙනවා බන් ... .. වස්තුව ඇති තැන තියෙන්නේ තණ්හාව මචන් .... තණ්හාව ඇති තැන තියෙන්නේ දුක මචන් .... ඉතින් මේවට ඇහැ ගහගෙන ඉඳලම මැරිලා ගිය තව ආත්ම කීයක් ඇත්ද ? ඉතින් උන්ට ගන්න බැරි උන දේ අපි ගිහින් ගත්තම ඒ අමනුෂ්‍යයන්ගේ නරක බැල්ම , තරහවල් අපේ පිටින් යවනවා අනිවාර්යෙන් ....ඒ නිසා තමය ඒ වගේ අමනුෂ්‍ය බලපෑම් ප්රබලවම තියෙන නිධන් ගද්දි ලොකු බිලි පුජ පවත්වන්නේ ... ඒ විතරක් මදි බන් .... තව මිනිස්සුන්ගේ ඇස වහ , ඒ වගේම ඔය බහිරවය කියල කියන අමනුෂ්‍ය ගේ බලපෑම් සහ ඒ මගින් ඇති වෙන වස් දොස් නැති වෙන්න නම් අර වස්තුවෙන් අපි උපරිම දනට පිනට යොදවන්න ඕනේ කියල නිධන් වදුලේම කියල තියෙනවා බන් !! .... ඒ පින් බලයෙන් පුළුවන් අර හැම දොසක්ම මග හරින්න ................................ ලස්සන කතාවක් පස්සේ කියන්නම් ...... සජිත් ප්‍රේමදාස
මහත්තයට වෙච්ච වැඩක් දන්නවද උඹල මචන් ??? .... සසුනට අරුණ කියා කියා අය ඔච්චර පන්සල් වලටයි ගම්වල මිනිස්සුන්ටයි සල්ලි බෙදන්නේ ඇයි කියල දන්නවද ?? .......... එතකොට ප්‍රේමදාස ජනාදි පති තුමා ගම් උදාව කියල එකක් පල්ලෙකැලේ හැදුවේ අය කියල දන්නවද ??? ....එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්තය පොළොන්නරුවේ වැව් සංවර්දනය කියල කරන්නේ මොනවද කියල දන්නවද මචන්ලා ..... වැව් මැද තියෙන රත්රන් ඇඳක් ගන්න හාරපු බැකෝ එක ටවමත් වැව මැද තියෙනවා කියල උඹල දන්නේ නෑ නේද මචන්ලා ..... ?? ........ මට පොලිටික්ස් වැඩක් නෑ බන් .... එත් මන් මේ කියන්නේ ලංකාවේ ප්‍රසිද්ද රහස් !!! .....![]()


![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
FB eken gaththe mewala athule monawada thiyenne ban danna ekek explain karapanko nayage athule ehama , neththnam thiyana article ekak hoyala diyallako
නිධන් නම් තියන තැන් ඕන තරම් දන්නවා. ගන්න දන්නෑ![]()

මචන් ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක්..මචන් මම රජරට කැම්පස් එකේ පුරාවිද්‍යාව කරන්නේ.මට ෆිනල් තියෙන්නෙ තව මාසෙකින්.උබේ විස්තරේ මට ම් ආර වටිනව.පුලුවන් නම් තව විස්තර ෆොටෝස් තියෙනවනම් මට දීපන්.(අපි හොරු නෙමේ මචන්.හොරු උනත් අපි කොහොමද ඕවා ගලවන්නේ ලොකු තල්ලු නැතුව..හික් හික්.)මට තියෙන දෙයක් එවපන්.ලොකු උදව්වක්.ගොඩාක් වටින ත්‍රෙඩ් එකක්..ජය....

මොකටද උබ තටමන්නෙ කියලා පේනවා
