නිධන් සිහිනය ?
නිධන් සෙවීම වෙනුවෙන් යොදා ගන්නා ස්කෑනර් යන්ත්රයක් වවුනියාව කොක්එළිය ප්රදේශයේදී අද(11) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ වවුනියාව මූලස්ථාන පොලිස් බුද්ධි නිළධාරීන් වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ ස්කෑනර් යන්ත්රය සොයාගත් බවයි.
වවුනියාව කොක්එළිය ප්රදේශයේ සඟවා තිබු අදාළ ස්කෑනර් යන්ත්රය වවුනියාව මූලස්ථාන පොලිස් බුද්ධි නිළධාරීන් උපාය දූතයන් වශයෙන් සිදුකළ ගනුදෙනුවකදී සොයා ගැනීමට හැකිවු බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් කොක්එළිය ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව මූලස්ථාන පොලිස් පරීක්ෂක මහින්ද විල්ලෝරආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් යුතු නිළධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
News Ada Derana

mama hithuwe okkoma aran iwara athi kiyala.