නිධන් හෑරීම නිත්‍යානුකූල වෙන වගයි

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    නිධන් හෑරීම නිත්‍යානුකූල වෙන වගයි

    රාජපක්ෂලාගේ අසූචි පවා වළඳන එල්ලාවල මේධානන්ද නම් ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා අපූරු කතාවක් කර තිබේ. අද සති අන්ත පුවත් පතක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු රාජපක්ෂලාගේ හොරෙන් නිධන් හෑරිල්ල සාධාරණය කරයි. නිධන් යනු තෙල් වැනි පොළොවෙන් ලැඛෙන ස්වාභාවික සම්පතක් බව පවසයි.

    "මම කියන්නේ රටේ තියන පුරාවස්තු ඒවා ජාතිය සතු දේවල් නිසා ආරක්ෂා කළ යුතුයි. නිධන් කියන්නේ වෙනම ජාතියක්. ඒ කියන්නේ පොළොව යට තියෙන සම්පත් මිස පූජනීය පුරා වස්තු නොවේ. මැණික් රත්තරන් වගේ දේවල් පොළොව යට තියෙනව නම් මමනම් කියන්නෙ රජය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල ඒවා රජයේ ආදායමට එකතු කර ගත යුතුයි."

    ඔබ වහන්සෙ කියන්නෙ මේ පුරා වස්තු මේ නිධන් වස්තු වර්තමානයේදි ගොඩගන්න එක අවශ්‍යයයි සාධාරණයක් කියලද?

    "මේ නිධන් වස්තු හෝ පුරා වස්තු අතීතයේදී හෝ වර්තමානයේදී හොරෙන් හාරනවා නම් ඒක නීති විරෝධියි. ඒකට ද~ුවම් දිය යුතුයි. නමුත් පොලොව යට තියෙන සම්පත් වල අයිතිය තියෙන්නෙ රජයට. ඒ නිසා මහජනතාව දැනුවත් කරලා පොළොව යට තියෙන ධන සම්පත් රජය සතු කරගන්නවා නම් වඩා හොඳයි කියලයි මම කියන්නෙ. ඒක රජය නොකරන නිසා තමයි හොරුන් තැන තැන හාරල මේ නිධන් වස්තු හොරකම් කරන්නෙ. නිධන් කියන්නෙ පොලොව යට තියෙන රත්තරන් තෙල් මැණික් වගේ ස්වභාවික සම්පතක්."

    තමා පුරාවිද්‍යා චක්‍රවර්ති යැයි තමාම කියාගන්නා මෙම ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා ඉහත කර ඇති දුෂ්ඨ කතාව අනුව මොහු ජාතියෙන් සමාව ගත යුතුය. නැතහොත් සැබෑ දේශප්‍රේමී ජනතාව මෙම සුනඛයාගේ සිවුරු ගලවා තට්ටයේ තාර ගා මහ මුහුදට තල්ලූ කළ යුතුය. මොහුගේ සිවුරු ගලවන විට අතේ කොටා ඇති පච්චය හමුවනු ඇත. ශ්‍රමණ වේශයට පැමිණීමට පෙර චන්ඩියෙක් වූ මොහු දෙවුර වසා ගෙන සිටින්නේ උරහිසේ ඇති පච්චය වසා ගත යුතු නිසා බව මොහුගේ තතු දන්නෝ පවසති.

    From:lankaenews
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    me එල්ලාවල මේධානන්ද ,lankawe prasida katadiak wana .............gurunansage gadarata ra 11.15 tawath hamuduruo kanak aka awela ahala tianawa nidanayak tianawa gana yamuda kiala. gurunansage kiala tianawa baha kiala. එල්ලාවල මේධානන්දya aka aka awa danan kiala anama kiala perata karala tianawa.ath gurunansage bahama kiala tianawa.............gurunansage tamai lankawe ina hodama gurunanse mewa gana dana.no.1 pora

    eta pase එල්ලාවල මේධානන්දya kiala tianawa awe natam balan akan yanawa kiala.gurunansage kiala tianawa ," mamane pujawa tiala bila ilana kota bila kiane. mama kianawa mama ara matana ina anik un okama bilata gana kiala. puluwanam mawa usan palayala kiala." adain pase u aya pata palate awe nahalu.

    MAKA ATAMA KATAWAK
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294

    තේරේනේ නෑ බන් පැහැදිලි මදි:confused:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල්ලාවල මේධානන්ද නම් ශ්‍රමණ වේශධාරී වෘක්ෂ සුනඛයා :lol:

    සරළ සිංහෙලන් කිවුෙවාත් ඒල්ලාවල ෙම්ධානන්ද නමැති ශ්‍රමණ ෙවස්ගත් ගස් බල්ලා.

    මරු බං. :yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    :angry: