නිධන් හෑරුවා කියලා නඩුදායිද

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,676
    11,448
    113
    හඳට කිට්ටුව
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.
    Policiyata kiyala gala kadapan..
    ethakota harine..
    adurana policiye ewun thun hathara denek udawwata allagena gala kadapan,,
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.
    ග්‍රාම සේවකට කියල අවසර ගන්න ගල අයින් කරන වෙලාවට පොරට එක්කන් එන්න එතකොට හරි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.
    යෑස්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.

    photo ekak inbox dapan lakune
    elawalu paththi tika mama kotala dennam
     
    • Haha
    Reactions: rukshrulz

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    යාලුවෙක්ගෙ වත්තක පොඩි ගල්පොත්තක් තියෙනවා කුර ලකුණ ගහපු. අපි එතන එලවලු වගා කරන්න යන නිසා ඒ ගල කරදරයි, අයින් කරලා දාන්න ඕන. කුලුගෙඩියෙන් ගහලා කඩලා අලවන්ගුවෙන් පෙරලලා දාන්න පුලුවන් පැය බාගයක් යයි වැඩිම.
    මේ ගල කඩද්දි පොලිසියෙන් ආවොත් අපිව හිරේ දාන්න පුලුවන්ද නිධන් හෑරුවා කියලා.

    sajith premadasagen ahapan oke neethimaya side eka
     
    • Haha
    Reactions: Rontmir

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    nidan harawanawa kiyala kiyanna puluwan , purawidya boomiyaka witharayi afaik lawyer kenek gen ahanna,
    anawasara kanimak kara kiyala case eka watenne, lawyer kenekgen ahanna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,327
    113
    උබ මහන්සි වෙන්නම ඕනි නෑ. ලොකේෂන් එක පොඩ්ඩක් ගම වටේ යාවාපන්. දවස් දෙකකින් විතර ගල තිබ්බ හොයන්න බැරි වෙයි.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    634
    759
    93
    වත්තෙ තියෙන හොඳට ඇවිලෙන දේවල්. කෝටු කෑලි ගස් කඳන් දාල ලොකු රස්නයක් එන විදිහට ගිණිගොඩක් ගහන්න ගල් පොත්ත උඩි. ඊට පස්සෙ ගිනි ගොඩ හොඳටම රත්වෙලා තියෙද්දි ලොකු වතුර පාරක් එක පාරටම අල්ලන්න. ගල් පොත්තක් නම් ඒක පුපුරල යනව. එක පාරින් නොවුනොත් ආයෙත් කරන්න.
    මම දන්න තැනක ඔහොම කලා. අන්තිමට ඔහොම ගලක් කඩල ඒ ගල් වලින් බැම්මකුත් බැන්ද වත්තෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බම්ප්

    @Yudewwa කියල හිටියෙත් උඹම තමා
    ඒකත් උබෙ ෆේක් එකක්නෙ බොරුවට මාව අල්ලන්න එපා.
    උබ නංගිගෙ පෑන්ටිත් ඉස්සුවා නේද අසහනකාරයා. උබ මේකෙ උන්ගෙ ගෙවල්වල යන්නෙත් පෑන්ටි උස්සන්නද.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒකත් උබෙ ෆේක් එකක්නෙ බොරුවට මාව අල්ලන්න එපා.
    උබ නංගිගෙ පෑන්ටිත් ඉස්සුවා නේද අසහනකාරයා. උබ මේකෙ උන්ගෙ ගෙවල්වල යන්නෙත් පෑන්ටි උස්සන්නද.

    thread eka damme nidan harannada?
    jangi galawannada yako
     
    AnuradhaRa

    Well-known member
  • ඒකත් උබෙ ෆේක් එකක්නෙ බොරුවට මාව අල්ලන්න එපා.
    උබ නංගිගෙ පෑන්ටිත් ඉස්සුවා නේද අසහනකාරයා. උබ මේකෙ උන්ගෙ ගෙවල්වල යන්නෙත් පෑන්ටි උස්සන්නද.
    උඹෙ ඔය මඩ ගහන ස්ටයිල් එක කිරියෙ මම දැකල තියෙන්නෙ උඹෙගෙන් විතරයි... 🤭