Balapan search karala malu bottu witharada othana thiyenne kiyalaMalu bottu neda wutto me
මෙහෙ union වලට සල්ලි දීලා. strick කරවල ලංකාවේ නැව් බිස්නස් ඔක්කොටම කෙලෙව්වේ සිංගප්පුරු තමයි. දැනටමත් portcity එකට පට්ටම attack එකක් දෙන්නේ.The Port of Singapore is significantly busier and handles far more ships than the Port of Colombo. Singapore is the world's busiest container transshipment hub, with over 41 million TEUs (2025) and $\approx$130,000 vessels annually. In contrast, Colombo is a major South Asian hub, handling roughly 8 million TEUs annually.
Champika ya nehඅපේ කලින් හිටි හැම පකාම කරන්නේ ශිපින් කම්පැනි වලින් පගා ඉල්ලන එක. ඉතින් ගොඩක් උන් කැමති නෑ. පගා දෙන්න කැමති නැති වුනාම ඒවාට කේස් අදිනවා. ඕවා ඉතින් කාලෙක ඉඳලා සිද්ධ වෙන දේවල්. ඕක වරායට විතරක් පොදු නෑ. මතක ඇතිනේ මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටුන වෙලෙ ජපන් කම්පැනි එකක් ඩොලර් මිලියන 20ක රීසයිකල් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවා එතන. එතකොට හිටි ඇමති මිලියන 2ක අල්ලසක් ඉල්ලලා ඒ කම්පැනිය අකුලන් ගියා.
මෙහෙ union වලට සල්ලි දීලා. strick කරවල ලංකාවේ නැව් බිස්නස් ඔක්කොටම කෙලෙව්වේ සිංගප්පුරු තමයි. දැනටමත් portcity එකට පට්ටම attack එකක් දෙන්නේ.
ලංකාවේ බුද්ධි අංශ හරිනම් සිංගප්පුරු වල revenge ගේම් දෙන්න ඕනේ. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වුනත් සිංගප්පුරු fund එකක් වෙන්නත් පුළුවන්, මොකද ඒ කාලේ ලෝකෙම හොඳම Tourism. destination එක ලංකාව
අපිට පේන හීනමෙහෙ union වලට සල්ලි දීලා. strick කරවල ලංකාවේ නැව් බිස්නස් ඔක්කොටම කෙලෙව්වේ සිංගප්පුරු තමයි. දැනටමත් portcity එකට පට්ටම attack එකක් දෙන්නේ.
ලංකාවේ බුද්ධි අංශ හරිනම් සිංගප්පුරු වල revenge ගේම් දෙන්න ඕනේ. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වුනත් සිංගප්පුරු fund එකක් වෙන්නත් පුළුවන්, මොකද ඒ කාලේ ලෝකෙම හොඳම Tourism. destination එක ලංකාව


මෙකෙ එකෙක් කිව්වුවා ලී කුවාන් මැරයෙක් ලු මම උව වර්නනා කරාම, ආහ් පරයො ටිකට හිතෙන්නෙ නැ උ එ කාලෙ මැරයා පාර්ට් එකෙන් රට හැදුවා අඩුම ගාන අනාගත පරපුර වෙනුවෙන්, හිරෙ ගියාම ඇට දෙකට කොට්ට තියන මහා හෙළ ජාතිය එක්ක කතා කරලා වැඩක් නෑ. හෙළයොන්ට ඔනෙ පුලුන් පුලුන් කොට්ට මෙට්ට waterbed life.The Port of Singapore is significantly busier and handles far more ships than the Port of Colombo. Singapore is the world's busiest container transshipment hub, with over 41 million TEUs (2025) and $\approx$130,000 vessels annually. In contrast, Colombo is a major South Asian hub, handling roughly 8 million TEUs annually.