නිධානයක් උඩ ඉදගෙන මුහුදට දත නියවන විදිහ

samruka

Well-known member
  • Jul 6, 2007
    2,913
    520
    113
    Sri Lanka
    The Port of Singapore is significantly busier and handles far more ships than the Port of Colombo. Singapore is the world's busiest container transshipment hub, with over 41 million TEUs (2025) and $\approx$130,000 vessels annually. In contrast, Colombo is a major South Asian hub, handling roughly 8 million TEUs annually.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඔය ඔක්කම දැන් චීන වරායෙන් හැඩල් කරනවා
    ඉතුරු ටික ඉන්දියාව කොලඹ ඉදන් කරනවා

    අපේ වරාය අධිකාරියට බෑ වෙන් උන්ට පුලුවන් 🤣
     
    • Like
    Reactions: silent one

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    India China අපිට මෙච්චර උදව් කරන්නේ ඔහොම දත නියවන් ඉන්න තමයි.. උන්ට පිටින් ගියොත් early retirement සෙට් වෙනවා..

    මෙච්චර කල් රට කරපු හැමෝම ඒ පදේට නැටුවා..
    දැන් අනුරත් නටනවා නැත්නම් කලින් ගෙදර යන්න වෙනවා..
    උන් තමයි මේකේ රජවරු හදන්නෙයි, එළවන්නෙයි දෙකම..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    අපේ කලින් හිටි හැම පකාම කරන්නේ ශිපින් කම්පැනි වලින් පගා ඉල්ලන එක. ඉතින් ගොඩක් උන් කැමති නෑ. පගා දෙන්න කැමති නැති වුනාම ඒවාට කේස් අදිනවා. ඕවා ඉතින් කාලෙක ඉඳලා සිද්ධ වෙන දේවල්. ඕක වරායට විතරක් පොදු නෑ. මතක ඇතිනේ මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටුන වෙලෙ ජපන් කම්පැනි එකක් ඩොලර් මිලියන 20ක රීසයිකල් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවා එතන. එතකොට හිටි ඇමති මිලියන 2ක අල්ලසක් ඉල්ලලා ඒ කම්පැනිය අකුලන් ගියා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    The Port of Singapore is significantly busier and handles far more ships than the Port of Colombo. Singapore is the world's busiest container transshipment hub, with over 41 million TEUs (2025) and $\approx$130,000 vessels annually. In contrast, Colombo is a major South Asian hub, handling roughly 8 million TEUs annually.
    මෙහෙ union වලට සල්ලි දීලා. strick කරවල ලංකාවේ නැව් බිස්නස් ඔක්කොටම කෙලෙව්වේ සිංගප්පුරු තමයි. දැනටමත් portcity එකට පට්ටම attack එකක් දෙන්නේ.
    ලංකාවේ බුද්ධි අංශ හරිනම් සිංගප්පුරු වල revenge ගේම් දෙන්න ඕනේ. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වුනත් සිංගප්පුරු fund එකක් වෙන්නත් පුළුවන්, මොකද ඒ කාලේ ලෝකෙම හොඳම Tourism. destination එක ලංකාව
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    අපේ කලින් හිටි හැම පකාම කරන්නේ ශිපින් කම්පැනි වලින් පගා ඉල්ලන එක. ඉතින් ගොඩක් උන් කැමති නෑ. පගා දෙන්න කැමති නැති වුනාම ඒවාට කේස් අදිනවා. ඕවා ඉතින් කාලෙක ඉඳලා සිද්ධ වෙන දේවල්. ඕක වරායට විතරක් පොදු නෑ. මතක ඇතිනේ මීතොටමුල්ල කුණු කන්ද කඩන් වැටුන වෙලෙ ජපන් කම්පැනි එකක් ඩොලර් මිලියන 20ක රීසයිකල් ප්ලාන්ට් එකක් ගහන්න හැදුවා එතන. එතකොට හිටි ඇමති මිලියන 2ක අල්ලසක් ඉල්ලලා ඒ කම්පැනිය අකුලන් ගියා.
    Champika ya neh
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    මෙහෙ union වලට සල්ලි දීලා. strick කරවල ලංකාවේ නැව් බිස්නස් ඔක්කොටම කෙලෙව්වේ සිංගප්පුරු තමයි. දැනටමත් portcity එකට පට්ටම attack එකක් දෙන්නේ.
    ලංකාවේ බුද්ධි අංශ හරිනම් සිංගප්පුරු වල revenge ගේම් දෙන්න ඕනේ. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වුනත් සිංගප්පුරු fund එකක් වෙන්නත් පුළුවන්, මොකද ඒ කාලේ ලෝකෙම හොඳම Tourism. destination එක ලංකාව

    Ow, Singapore unge "Financial Intelligence" hena advanced.
    Hambantota port eka hadanna gattama, Singapore, unge port/shipping services vedi karala market eka thawat vedi karagatta kiyala ahala tiyenawa. Hambantotata yanna puluvan ship adu karanna.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,913
    520
    113
    Sri Lanka
    මෙහෙ union වලට සල්ලි දීලා. strick කරවල ලංකාවේ නැව් බිස්නස් ඔක්කොටම කෙලෙව්වේ සිංගප්පුරු තමයි. දැනටමත් portcity එකට පට්ටම attack එකක් දෙන්නේ.
    ලංකාවේ බුද්ධි අංශ හරිනම් සිංගප්පුරු වල revenge ගේම් දෙන්න ඕනේ. මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරය වුනත් සිංගප්පුරු fund එකක් වෙන්නත් පුළුවන්, මොකද ඒ කාලේ ලෝකෙම හොඳම Tourism. destination එක ලංකාව
    අපිට පේන හීන
     
    • Like
    Reactions: CohenLenstra

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    අනුර කුමාර කැරි වේසිගෙ බල්ලා කිව්වෙ හම්බන්තොට ලොකු තඩි කළු ගලක් තියෙනවා අරව මේවා කියලා මිනිස්සු කුලප්පු කරලා සංවර්ධන ව්‍යාපෘති කඩාකප්පල් කරා. අන්ර කුමාරගෙ කට පුච්චන්න ඕන ඕකගෙ කටේ වක් කරන්න ඕන නටන උණු වතුර. 🤷‍♂️
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මට ලංකාවේ හැම දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරි බහුතරයක් එක්ක පට්ට මල ඕක තමා. රටවල් සැහෙන සෙට් එකක ට්‍රැවල් කරල තියෙනවා හා දැනට ඉන්නෙත් වෙන රටක. ලංකාවට කොච්චර චාන්ස් තියෙයිද හුත්තෝ මේ රටවල් එක්ක බලද්දි. සිරාවට නිදාන තමයි. කැරි ශ්‍රි ලාංකික හුත්තලා ගැන කතා කරල වැඩක් නැ :growl::(
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    The Port of Singapore is significantly busier and handles far more ships than the Port of Colombo. Singapore is the world's busiest container transshipment hub, with over 41 million TEUs (2025) and $\approx$130,000 vessels annually. In contrast, Colombo is a major South Asian hub, handling roughly 8 million TEUs annually.
    මෙකෙ එකෙක් කිව්වුවා ලී කුවාන් මැරයෙක් ලු මම උව වර්නනා කරාම, ආහ් පරයො ටිකට හිතෙන්නෙ නැ උ එ කාලෙ මැරයා පාර්ට් එකෙන් රට හැදුවා අඩුම ගාන අනාගත පරපුර වෙනුවෙන්, හිරෙ ගියාම ඇට දෙකට කොට්ට තියන මහා හෙළ ජාතිය එක්ක කතා කරලා වැඩක් නෑ. හෙළයොන්ට ඔනෙ පුලුන් පුලුන් කොට්ට මෙට්ට waterbed life.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ෆේල් පොන්නයොන්ටයි, හොරුන්ටයි අවුරුදු 50ක් විතර බලේ දීල තිබුණ එකේ විපාක පේනවද.

    සමහර අවස්ථා නැති උනොත් නැති උනාම තමයි. මේකත් ඒ වගේද දන්නෑ.

    අඩෝ @tharakaf පොනිල්ගෙ පොන්න බයියා කෝ උබේ image එකත් අරන් බල්ලෙක් වගේ වරෙන් 😎