නිධානයක් උඩ ඉදගෙන මුහුදට දත නියවන විදිහ

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    සින්හලුන්ට බෑ........
    යන යන තැන කා කොටාගන්නවා.
    අනික් එකාගෙ කකුලෙන් අදිනව.
    එකට වැඩක් කරගන්න බෑ.zero Team Work Skills.
    හැබයි කතාව නම් ශ්‍රෙශ්ට ප්‍රෞඩ හෙළ ජාන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    ෆේල් පොන්නයොන්ටයි, හොරුන්ටයි අවුරුදු 50ක් විතර බලේ දීල තිබුණ එකේ විපාක පේනවද.

    සමහර අවස්ථා නැති උනොත් නැති උනාම තමයි. මේකත් ඒ වගේද දන්නෑ.


    අඩෝ @tharakaf පොනිල්ගෙ පොන්න බයියා කෝ උබේ image එකත් අරන් බල්ලෙක් වගේ වරෙන් 😎
    අනේ පවු අනුරට හම්බන්තොට හදලා අමාරු ඇති😅😅
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    මට ලංකාවේ හැම දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරි බහුතරයක් එක්ක පට්ට මල ඕක තමා. රටවල් සැහෙන සෙට් එකක ට්‍රැවල් කරල තියෙනවා හා දැනට ඉන්නෙත් වෙන රටක. ලංකාවට කොච්චර චාන්ස් තියෙයිද හුත්තෝ මේ රටවල් එක්ක බලද්දි. සිරාවට නිදාන තමයි. කැරි ශ්‍රි ලාංකික හුත්තලා ගැන කතා කරල වැඩක් නැ :growl::(
    දණුමේ කේන්ද්‍රස්ථානය.