@SimMasterPrompt Engineering Dannawa nam ChatGPT kiyanne Nidanayak![]()
Igena ganna udemy courses, tutorials thibeda?
Last edited:
@SimMasterPrompt Engineering Dannawa nam ChatGPT kiyanne Nidanayak![]()
Menna kollaneGitHub එකේ තියනවා මචං ඕන තරම්. ඒත් ඕකට ලොකුවට වෙලාව නාස්ති කරන්න එපා.
Reddit එකේ එහෙමත් prompts හදපුවා තියනවා. ඒවා අරන් modify කරලා වැඩේ කරගන්න..
https://github.com/dair-ai/Prompt-Engineering-Guide
Thanks bro