නිධානය - Nidhanaya Sinhala [Full Movie]

ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් මහාතාගේ අග්‍රගන්‍ය සිනමා නිර්මාණයක් වන නිධානය සිංහල සිනමා රසිකයන් බැලිය යුතුම චිත්‍රපටයක්,නමුත් මා දන්නා පරිදි මෙය වෙළඳ පොලේ මිලදි ගැනිමට හැකියාවක් නැ,අන්තර්ජාලය තුලත් සම්පුර්ණ චිත්‍රපටය තිබුනේ නැ.මෙන්න දැන් මෙතනින් සම්පුර්ණ චිත්‍රපටය බැලිය හැකියි.මෙම පටය කලක් විනිගර් සින්ඩ්‍රොමයට (vinegar syndrome) ගොදුරු වි මහජන ප්‍රදර්ශනයට නොසුදුසු මට්ටමෙයි තිබි ඇත්තෙ,පසුව මහත් පරිශ්‍රමයකින් එය යථා තත්වයට ගෙනැවිත් තිබේනවා.

There were only three copies of the film in the National Film Corporation's archive located at Sarasavi Studio but these were afflicted by the 'vinegar syndrome' due to lack of facilities for preservation. Thus the copies were unfit for screening.
The restoration process kicked off almost a year ago when, Birender Singh, a business associates of the Film Team and a fan of Dr Peries' work met up with them.
Later he came back with a proposal from the World Cinema Foundation to locate a copy and restore 'Nidhanaya'. They managed to get a 'dupe' negative from the National Film Archive of India (NFAI) in Pune with the support of its head Mr Padmaraj and National Film Corporation Chairman Asoka Serasinghe.
“It was an uphill struggle but we finally got it done. The WCF spent around 80, 000 euros for the process. It was a tremendous experience to see the film after 40 years in better projection quality than when we saw it for the first time in Sri Lanka.

- See more at: http://www.dailynews.lk/?q=features/history-reborn-through-nidhanaya#sthash.Pq6T6uPz.dpuf

FULL MOVIE

 
  • Like
Reactions: kasun69