නිධානය!!! Updating..............

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දසරාජ ධර්මයෙන් රටක් පාලනය කරන රජුට නිදාන ඉබේම පහල වෙනව..නිදන තියෙන්නේ රටක් බන්කොලොත් වෙනවිට ඒව හරි හාරල විකුනලා රට වැසියන්ට කන්න දෙන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,077
    1
    100,753
    113
    34
    Kalutara
    stress release kr gnn poddk awe
    bye
    clap GIF by Benjy Brooke
     
    • Like
    Reactions: Tz4400

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,551
    5,455
    113
    Ado hithapang mainda mahaththaya mekata kalinma shot eka deela galak daala walaha thiyala nan, Dan puken hina wewi athine
     
    • Like
    Reactions: silent one

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Once a upon a time in sri lankaaaa

    කතරගම නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසිවේ

    ආණ්ඩුවේ ප‍්‍රබලයින් ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්කර ගනි.
    කතරගම, තම්මැන්නාව ප්‍රදේශයේ අහඹු ලෙස නිල් මැණික් හමු වු ඉඩම රුපියල් ලක්ෂ දෙදහස් හත්සිය දහයකට වෙන්දේසි විය.අද පෙරවරුවේ ආරම්භ වූ වෙන්දේසිය පස්වරු 1.30ට අවසන් විය.


    අදාළ ඉඩම පර්චස් 10 සිට 15 දක්වා ප්‍රමාණයේ කැබලි 49 කට බෙදා වෙන්දේසි කෙරුණු අතර ඉඩම් කැබලි 6 සහ 7 ඉතා තරගකාරීව අලෙවි විය.තම්මැන්නාව ප්‍රදේශයෙන් හමුවූ මැණික් -කුරුවින්ද- පවුලට අයක් නිල් මැණික් වූ අතර එම මැණික් සම්භවය වූ ස්ථානයේ හටගත් ප්‍රාථමික නිධියක් ලෙස සැලකේ.

    ස්වභාවයෙන්ම අලංකාර පැහැයකින් යුත් එම මැණික් ඔපනැංවීම සඳහා තාප පිරියම් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ඒවා පරීක්ෂා කළ ජාතික මැණික් හා ස්වර්ණභරන අධිකාරියේ රත්න විද්‍යාඥයින් උපුටා දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
    මෙම ඉඩම් වෙන්දේසියට ආණ්ඩුවේ අතරමැදි ව්‍යාපාරිකයන් විශාල පිරිසක් තරග වැඩ සිටින බවත්, රත්නපුර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ හිමිනමක්ද මෙම තරගය පිටුපස සිටින බවත් වාර්තාවේ.එම මැණික් ඉඩම් වෙන්දේසියට ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, ඇමතිණී පවිත‍්‍රා වන්නිආරච්චි, ඩික්සන් දෑල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර යන ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ නියෝජිතයන් ද තරගවැදී සිටිති.
    කතරගම ලූණුගම්වෙහෙර තම්මැන්නාවේ මුල්ම කැබලි දහතුන රුපියල් කෝටි 19 කට අලෙවි කෙරුණු බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.මෙම වෙන්දේසියේදී මාලදිවයිනේ ශ‍්‍රී ලංකා තානාපති ඩික්සන් දෑල මහතා රුපියල් දෙකෝටියකට කැබැල්ලක් ගෙන ඇත.

    කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මැණික් ව්‍යාපාරික ජනක හේවාසිංහ මහතා කතරගම නිල්මැණික් ඉල්ලම් ඉඩමෙන් පර්චස් දහයක් රුපියල් ලක්ෂ තිස් හයකට මිලදී ගෙන තිබේ.

    කෙසේවුවද, ඉඩම්කට්ටි අංක 49,50,51 වෙන්දේසියට ඉදිරිපත්කර නැත. ආණ්ඩුවේ ප‍්‍රබලයින් එම කොටස් වෙන්කරගෙන අවසන් බව ‘ලංකා ට්රුත්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,964
    165,880
    113
    එකමත් එක රටක
    දැන් පස් කියුබ් එකක් කීයද බන් ?
    කළුගල් කියුබ් එකක් කීයද ?

    ඔය දෙකේ වටිනාකම බිලියන 30 ට සමාන වෙනකන් හාරන්න වෙයි ද මුන්ට ? :lol: :baffled:
     
    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙහෙම මිනිස්සු ඉන්න රටක් මේ තරම් හරි කාලයක් පැවෙතගෙන ආවා කියන එකත් පුදුමයක්.....""අහෝ මූසිල නොදුටු මොක් පුර""
     
    • Like
    Reactions: War Fighter

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    මෙහෙම මිනිස්සු ඉන්න රටක් මේ තරම් හරි කාලයක් පැවෙතගෙන ආවා කියන එකත් පුදුමයක්.....""අහෝ මූසිල නොදුටු මොක් පුර""

    why? lankawe nidan ona tharm tynw
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,068
    2,560
    113
    ඕක තියෙනවා නම් ගන්න එක හොදයි. නය ගෙවන්නයි අරවයි මේවයි නෙවේ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙනවනේ. පාර හැදුවම එකට යට වෙනවා නම් ඊට කලින් ඕක අරගෙන පුරා විද්‍යා එකෙන් අරන් සංරක්ෂණය කරලා කෞතුකාගරෙකට යවන්න ඕන. නිදාන ගැන කොච්චර අහල තිබ්බත් එකෙක් වත් ඕවා හරියට දැකල වත් නැනේ. එහෙම එකේ ඔහොම එකක් හරියට වගකීමක් ඇතුව රජයෙන් කරන කරන එකේ වරදක් නැහැ.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    why? lankawe nidan ona tharm tynw
    යකො එවා නිදන්...එවා තියෙන්නෙ කාලකනි පලකයො රටට කෙලොපුවම ගන්න නෙමෙයි...එ වගෙම රටෙ ඉන්න කාලකන්නි වැඩක් නොකරන දෙශ්පාලන හිගන්නන්ට ,,හිගන දෙශපාලන ගැත්තන්ට ගන්න නෙමෙයි
    ...එ කාලෙ බැංකු ලොකර්තිබ්බෙ නැ,,එකයි එවා වල දැම්මෙ පලායමෙදි රාජදානි
    අතහැරලා..එවා එහෙම තිබුනාවෙ..රටෙ බුමියෙ වටිනාකමට...අත් වලින් හම්බකරන් කාපල්ලා,,අපෙ
    ජාතියට වෙලා. තියෙන කරුමෙ මෙක,,,කොහෙන් හරි නයක් අරන් හරි,හොරා කාලා හරී ,ගිනී පොලියට දීලා හරි කන එක....ඔක තමයි කුවෙනී දාපු සාපය..එක පඩිසන් දෙනවා ආත්ම ගාන්කට...එන හැම පාලකයන් ම පිස්සු කෙලිනවා
     
    Last edited:
    • Like
    Reactions: itguy77

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    දැන් පස් කියුබ් එකක් කීයද බන් ?
    කළුගල් කියුබ් එකක් කීයද ?

    ඔය දෙකේ වටිනාකම බිලියන 30 ට සමාන වෙනකන් හාරන්න වෙයි ද මුන්ට ? :lol: :baffled:
    Gravel 7000
    6x9 11000
    6x4 8000
    NDT civil neda? Owa danne ne kiyanne lejjaine