නින්දත් දැන් තග දානවා සැරටම

Morbius

Well-known member
  • නින්දත් දැන් තග දානවා සැරටම,
    දවසකට නින්ද දැන් පැය තුනට බැහැලා,
    යන්න දවස් ලංවෙලා වෙන්නත් පුළුවන් මැලවිලා,
    ඇහැරලා ඉන්න එක දැන් මාව මත් කරනවා,
    ඇල්කොහොල් වලට වඩා,
    ප්‍රශ්න මාව තෙත් කරනවා,
    ඇහේ කදුළු වලට වඩා,
    හොදම දේ ඇල්කොහොල් පාවිච්චියක් නෑ,
    උගුරෙන් පහලට බින්දුවක් ගිහිල්ලා නෑ,
    සුදූ පොළවල් වල මම නිදි මරලා නෑ,
    මට ඒක සෙට් නෑ මචන්,
    දැක්කෙම යතාර්තේ මට ඇරියස් කාරයෝ නෑ,
    ඒත් ජිවිතේ පොලනවා තදටම,
    කොයි වෙලාවේ සමතලා වෙලා යයිද දන්නේ නෑ.
    එහෙම උනොත් හම්බෙමු ආයෙමත්..

    03:30 AM
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නින්දත් දැන් තග දානවා සැරටම,
    දවසකට නින්ද දැන් පැය තුනට බැහැලා,
    යන්න දවස් ලංවෙලා වෙන්නත් පුළුවන් මැලවිලා,
    ඇහැරලා ඉන්න එක දැන් මාව මත් කරනවා,
    ඇල්කොහොල් වලට වඩා,
    ප්‍රශ්න මාව තෙත් කරනවා,
    ඇහේ කදුළු වලට වඩා,
    හොදම දේ ඇල්කොහොල් පාවිච්චියක් නෑ,
    උගුරෙන් පහලට බින්දුවක් ගිහිල්ලා නෑ,
    සුදූ පොළවල් වල මම නිදි මරලා නෑ,
    මට ඒක සෙට් නෑ මචන්,
    දැක්කෙම යතාර්තේ මට ඇරියස් කාරයෝ නෑ,
    ඒත් ජිවිතේ පොලනවා තදටම,
    කොයි වෙලාවේ සමතලා වෙලා යයිද දන්නේ නෑ.
    එහෙම උනොත් හම්බෙමු ආයෙමත්..

    03:30 AM
    සෙම ඇවිස්සිලා දරුණුවට උ‍ඹේ 🤢
     

    Morbius

    Well-known member
  • Poddak aewidala / Duwala kiyala Exersise tikaka karapun.
    hodata aegata danenna
    ❤❤❤ හෙට ඉදන් ජිම් එකකට ගිහින් බලන්නම්
    ☕බොනවද සැරටම?
    නැහැ. තේ බොන්නෙ හවසට විතරයි.
    echcharata monawada karanne??
    ai monawada thiyana awul??
    jobless

    සෙම ඇවිස්සිලා දරුණුවට උ‍ඹේ 🤢
    සෙම නම් තියෙනවා අප්පුවෝ.
     
    • Like
    Reactions: NRTG