නින්දත් දැන් තග දානවා සැරටම,
දවසකට නින්ද දැන් පැය තුනට බැහැලා,
යන්න දවස් ලංවෙලා වෙන්නත් පුළුවන් මැලවිලා,
ඇහැරලා ඉන්න එක දැන් මාව මත් කරනවා,
ඇල්කොහොල් වලට වඩා,
ප්රශ්න මාව තෙත් කරනවා,
ඇහේ කදුළු වලට වඩා,
හොදම දේ ඇල්කොහොල් පාවිච්චියක් නෑ,
උගුරෙන් පහලට බින්දුවක් ගිහිල්ලා නෑ,
සුදූ පොළවල් වල මම නිදි මරලා නෑ,
මට ඒක සෙට් නෑ මචන්,
දැක්කෙම යතාර්තේ මට ඇරියස් කාරයෝ නෑ,
ඒත් ජිවිතේ පොලනවා තදටම,
කොයි වෙලාවේ සමතලා වෙලා යයිද දන්නේ නෑ.
එහෙම උනොත් හම්බෙමු ආයෙමත්..
03:30 AM
දවසකට නින්ද දැන් පැය තුනට බැහැලා,
යන්න දවස් ලංවෙලා වෙන්නත් පුළුවන් මැලවිලා,
ඇහැරලා ඉන්න එක දැන් මාව මත් කරනවා,
ඇල්කොහොල් වලට වඩා,
ප්රශ්න මාව තෙත් කරනවා,
ඇහේ කදුළු වලට වඩා,
හොදම දේ ඇල්කොහොල් පාවිච්චියක් නෑ,
උගුරෙන් පහලට බින්දුවක් ගිහිල්ලා නෑ,
සුදූ පොළවල් වල මම නිදි මරලා නෑ,
මට ඒක සෙට් නෑ මචන්,
දැක්කෙම යතාර්තේ මට ඇරියස් කාරයෝ නෑ,
ඒත් ජිවිතේ පොලනවා තදටම,
කොයි වෙලාවේ සමතලා වෙලා යයිද දන්නේ නෑ.
එහෙම උනොත් හම්බෙමු ආයෙමත්..
03:30 AM


