නින්දත් දැන් තග දානවා සැරටම

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,797
    976
    113
    Thinking clear karaganin, ethakota hamadema okay. Eakata busy weyan, aduma gymwath palayan, yakada ussanawata wada eaka ubata mental relax ekak dei. Beheth gannawanam ninda yanna kiyanna epa kawadawath psychiatrist kenekta, ube mind eka wena de ubata feel wena widiha kiyapan. Godak eun hukaganne ninda yanna kiyala, ithin aru dennema ninda yanna. Doca ahanawa kohomath ninda e welawata kiyapan ninda satis madi kiyala, e athi hodatama.
     

    Morbius

    Well-known member
  • Thinking clear karaganin, ethakota hamadema okay. Eakata busy weyan, aduma gymwath palayan, yakada ussanawata wada eaka ubata mental relax ekak dei. Beheth gannawanam ninda yanna kiyanna epa kawadawath psychiatrist kenekta, ube mind eka wena de ubata feel wena widiha kiyapan. Godak eun hukaganne ninda yanna kiyala, ithin aru dennema ninda yanna. Doca ahanawa kohomath ninda e welawata kiyapan ninda satis madi kiyala, e athi hodatama.
    Thank You brother ❤❤
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    insomnia වෙන්න ඇති
    මට නිදාගන්න බෑ ස්කූල් කාලේ ඉදන්ම, පැය 3.00 - 4.30 තමා උපරිම
    period අතරතුර dizzy feeling එකක් එනවා > හොද classmatesලා හිටපු නිසා බේරුණා ගුටි නොකා :D

    දැන් නම් පුරුදු වෙලා
     
    • Wow
    • Sad
    Reactions: NRTG and Morbius

    Morbius

    Well-known member
  • insomnia වෙන්න ඇති
    මට නිදාගන්න බෑ ස්කූල් කාලේ ඉදන්ම, පැය 3.00 - 4.30 තමා උපරිම
    period අතරතුර dizzy feeling එකක් එනවා > හොද classmatesලා හිටපු නිසා බේරුණා ගුටි නොකා :D

    දැන් නම් පුරුදු වෙලා
    thama recovery une nadda?
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    thama recovery une nadda?
    නෝප්, මං දැන් නිදාගන්නේ eastern time එකට
    ඒ කියන්නේ day-night අනිත් පැත්තට :lol: ඒත් ටිකක් මහන්සියි
    හැබැයි මොකක් හරි හේතුවකට පැය 5-6ක නින්දක් එනවා
     
    • Like
    • Sad
    Reactions: NRTG and Morbius