නින්දිත ජපානයේ තල්මස් දඩයම
ජපානය මොන දෙයින් ලොක ප්‍රසිද්ධ වුනත් උන් කරන ලැජ්ජා සහගත තුප්පහි වැඩක් මේක. තල්මස්සු දඩයම් කරන එක ජපනුන්ගෙ සම්ප්‍රදායික කර්මාන්ත්යක් කියල තමයි උන් කියන්නෙ. එක උන්ගෙ සන්ස්කෘතික ලක්ශනයක් නිසා ජපානය සම්ද්රිය ක්ශීරපායින් සුරැකිමෙ විවිද ජාත්‍යන්තර ගිවිසුම් වලට පවා අත්සන් කරල නෑ. එක නිසා මේක ලෝ පුරා ඉන්න සත්ව හිතකාමින් කම්පාවට පත් කරන කාරනයක්.
තල්මසුන් පසුපස ගිහින් හුස්ම ගැනීමට වතුර මතුපිටට පැමිනෙන තල්මස්සුන්ට මෙන්න මෙ විදිහට විදිනවා.
මේ කාලකන්නි තල්මස්සු විතරක් නෙමෙයි ඩොල්ෆින් ලටත් ඉන්න දෙන්නෙ නෑ.
ඒ වුනාට සමහර පිරිස් එක්කාසු වෙලා ඉන්නවා මේ කෘරතර ක්‍රියාවට විරිද්දව . එහෙම සමහර කන්ඩායම් බොට්ටු වලින් ගිහින් තල්මස් දඩ්යම කරන් නැව් ජාන්ත්‍යන්තර මුහුදෙන් පල්වා හරිනවා.හැබැයි ජපාන මුහුදෙදි කාටවත් කට උත්තර නෑ ,මොකද ජපාන නීතියෙන් තවමත් මේක තහනම් දෙයක් නොවන නිසා.
නමුත් මෙවගෙ කන්ඩායම් වලටත් තල්මස් දඩයම් කරුවො පහර දෙනවා.මේ ඒ වගෙ සිදුවීම් කිහිපයක්
මෙම දුශ්ට ක්‍රියාවට එරෙහිව ලොකය පුරා උද්ගොශන පැවත් වුනත් තවමත් ජපානය මෙමෙ ක්‍රියාව තහනම් කර නැහැ.
ලන්කාවෙ නම් මෙහෙම සිද්ද නොවුනට ලොකයෙ සිදුවන දරුනු ක්‍රියාවක් ගැන දැනුවත් වීම වැදගත්. හැකි අවසතාවකදි ඔබත් මීට විරුද්ධ වන්න.
තව කෙනෙකුට කියවන්න බම්ප් එකක් දාගෙන යන්න.
ප.ළි.
මචන්ලා "මුල්ලා" කියලා ලන්කාවෙත් ඩොල්ෆින් මාලු විකුනන්න තියෙනව කියල ආරන්චියි. මුල්ලා කියලමාලු ජාතියක් අහුවුනොත් අනිවා 119 ගහල පැමිනිලි කරපන්.මම දවසක් ඉත්තෑ මස් විකුනන්න තිබ්බ තැනක් ගැන 119 ගහල කිව්වා.
මෙන්න මම කලි දාපු මෙවගේම ත්‍රෙඩ් එකක්..
කෙලවල්ලෝ කනකොට ඩොල්ෆින් මාළුත් කෑවාද ?http://www.elakiri.com/forum/showthread.php?t=1533218

Last edited: