මේ සින් එක මම අහල තියනව. මෙහෙම ඇවිදින එක බොරු කියන්න බැ .සමහරු ගෝනියක් තෙමල දොරවල් මුල දානව, තව සමහරු ගෙදර දොරවල් ලොක් කරල යතුරු වතුර බාල්දි වල දානවලු.
අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද?![]()
ඔහම ඇදගෙන සපත්තු දාල රෑට බුදියනවද බන් ,ඔතන නන් වෙන කේස් එකක් වගේ තීන්නෙ.