නින්දෙන් ඇවිදින උන් මේක බලපන්කෝ.

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,702
    2
    1,897
    113
    On a Cloud
    මට හිතෙන විදියට... ඔය වෙලාවට ඇවිදන් යනවා ඇත්‍තේ කලින් ගිහිල්ලා තියෙන තැනකටම වෙන්න ඇති. සමහරවිට ඇවිදිද්දි ඇහෙනවා පේනවා ඇති ඒවා මතකෙට යන්නනේ නැතුව ඇති. නැත්තං එහෙ මෙහෙ හැප්පනේනේ නැතුව යන්න බෑනේ. හරියට අපි නිදාගෙන ඉද්දි එහෙට මෙහෙට පෙරලිච්ච ඒවා ගැන අපිට මතකයක් නෑ වගේ..
     
    • Like
    Reactions: Fiona Dabare

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සමහරු ගෝනියක් තෙමල දොරවල් මුල දානව, තව සමහරු ගෙදර දොරවල් ලොක් කරල යතුරු වතුර බාල්දි වල දානවලු.
    මේ සින් එක මම අහල තියනව. මෙහෙම ඇවිදින එක බොරු කියන්න බැ .
     
    • Like
    Reactions: max_pain

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අඩේ එහෙම ඇවිදින්න පුලුවන්ද බන්. ඇස් දෙක පියන් පාරේ ඇවිදින්නේ කොහොමද? 🤷🏻‍♂️

    නින්දෙන් වාහන එලවන් ගිය උනුත් ඉන්නවා. ඇවිදින එක මොකක්ද බන් ඉතින්.

    ඔහම ඇදගෙන සපත්තු දාල රෑට බුදියනවද බන් ,ඔතන නන් වෙන කේස් එකක් වගේ තීන්නෙ.

    නින්දෙන් ඒවා කරන් යන්න පුලුවන්. නිකන් නැගිටලා ඇවිදන් යනවා විතරක් නෙමෙයි. කන්න, බොන්න, ඇදුම් අදින්න..
    ------ Post added on Aug 13, 2025 at 5:20 PM
     
    • Wow
    Reactions: Candid-B

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    හීනෙන් ඇවිදලා මිනි මරපු කතාත් තියෙනව (ඩ්‍රයිව් කරන් ගිහින්), දඩුවමෙන් බෙරිලාත් තියෙනවා උන්.

    මට සමහර (හෙන කලාතුරකින් )වෙලාවට ගෙදර ගෙදර එනව ඩ්‍රයිව් කරන් (ninden neme), ගෙදර අවෙ කොහොමද දන්නෙත් නැ, නිකම්ම ගෙදර ඇවිල්ල සිග්නල් ලයිට් ෆොලො කරලා, roundabout වලින් ඇවිල්ලා කල්පනා කර කර