නින්දෙන් ගැස්සෙන්නෙ මනෝකාය නිසාද ?
අපේ මනෝකාය අපිටත් හොරෙන් පිටවෙනව ?

නින්දෙන් ගැස්සෙන්නෙ ඇයි?
පලමු මතය
(හදවත් සැත්කම්ද සිදුවන්නේ ද මෙලෙස හදවත නතර කරය ..එවන් අවස්තාවල මනෝකාය පිටවීමේ අද්දෑකීම් ප්‍රකාශ කල ජනතාවගේ ගණන දහසද ඉක්මවයි)
2වන මතය -කෙටියෙන් කිවොත් යටි සිත හා උඩු සිත එකට සම්බන්ධ විම නින්දේදි යටි සිත ශරිරයෙන් පිටත ට පැමිනේ නැවත හදිසියේ අැතුල් විමකදි සංඛ්‍යාත පරාගය වෙනස් විමකදි මෙය සිදුවේ
තුන්වන මතය - ස්නායුවල තෙරපිමක් නැත්නම් රුධිර අඩුකම
4වන මතය -
නින්දේදී ඔබේ මනෝමය කාය ශරීරයෙන් පිටතට යයි. හදිසි අවස්ථාවකදී එය නැවත ශරීරයට ඇතුළු විමේදී හදිසි ගැස්මක් ඇතිවේ.
5වන මතය -යකඩ අඩු වීම /HBමට්ටම අඩු වීම

Last edited: