නින්දෙන් ගැස්සෙන්නෙ මනෝකාය නිසාද ?

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නින්දෙන් ගැස්සෙන්නෙ මනෝකාය නිසාද ?

    අපේ මනෝකාය අපිටත් හොරෙන් පිටවෙනව ? :shocked::shocked::shocked:


    නින්දෙන් ගැස්සෙන්නෙ ඇයි?

    පලමු මතය
    49266731_771432529904551_6678507195606237184_n.jpg


    (හදවත් සැත්කම්ද සිදුවන්නේ ද මෙලෙස හදවත නතර කරය ..එවන් අවස්තාවල මනෝකාය පිටවීමේ අද්දෑකීම් ප්‍රකාශ කල ජනතාවගේ ගණන දහසද ඉක්මවයි)


    2වන මතය -කෙටියෙන් කිවොත් යටි සිත හා උඩු සිත එකට සම්බන්ධ විම නින්දේදි යටි සිත ශරිරයෙන් පිටත ට පැමිනේ නැවත හදිසියේ අැතුල් විමකදි සංඛ්‍යාත පරාගය වෙනස් විමකදි මෙය සිදුවේ




    තුන්වන මතය - ස්නායුවල තෙරපිමක් නැත්නම් රුධිර අඩුකම


    4වන මතය -

    නින්දේදී ඔබේ මනෝමය කාය ශරීරයෙන් පිටතට යයි. හදිසි අවස්ථාවකදී එය නැවත ශරීරයට ඇතුළු විමේදී හදිසි ගැස්මක් ඇතිවේ.

    5වන මතය -යකඩ අඩු වීම /HBමට්ටම අඩු වීම
     
    Last edited:
    • Like
    Reactions: ishan1653

    19najith69

    Active member
  • Jan 20, 2009
    373
    52
    28
    මෝදර
    මට එහෙම වෙනවා හිතා ගන්න බැ නින්දෙන් එකපාරටම හයියෙන් ගැස්සෙනවා
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    5 වන මතය - රාවණා නිසා.
    රවණා පැමිණ කඩුවෙන් පුපට ඇනීමෙන් ශනිකව අවදි වේ.
     

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    5 වන මතය - රාවණා නිසා.
    රවණා පැමිණ කඩුවෙන් පුපට ඇනීමෙන් ශනිකව අවදි වේ.

    විහිලුවට ගන්න එපා.... ඔකේ ඇත්තක් තියනවලු....
    රවනා ගැඹුරු නින්දකනේ ඉන්නවා කියලනේ කියන්නේ...ඒ උනාට රාවන ඔක්කොම ලංකාවේ ඉන්න අනාර්ය මිනිස්සු එක්ක මොකක්ද frequency එකකින් සම්බන්දලු.... ඉතින් රාවනා නින්දෙන් wet dream එකක් දැක්කම..., අපී නිදාගෙන ඉන්නවනම් නින්න්දෙන් ගැස්සිලා ඇහෙරෙනවලු....අවිදිනවානම්...වැටෙන්න යනවලු....කකා ඉන්නවනම් කැස්සක් එනවලු....

    මේක පුරා විද්‍යාත්මකව ඔප්පු කරලලු තියෙන්නේ...තාම එලියට දාල නැහැ....
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    I simple google search will solve this issue.

    A hypnic jerk, hypnagogic jerk, sleep start, sleep twitch, myoclonic jerk, or a night start is an involuntary twitch which occurs when a person is beginning to fall asleep, often causing the person to jump and awaken suddenly for a moment.

    If very strong, the starts can cause fear of falling asleep. The worry and anxiety associated with them can result in sleep deprivation. ... Polysomnography has confirmed that hypnic jerks occur at the start of sleep episodes, during the transition to sleep when people are drowsy, or in stage 1 sleep.
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මමනම් පොල්ලෙන් ගැහුව වගේ නිදි ආයේ මලාට ඇහැරෙන්නේ නෑ