නිතරම ඔයිල් මාරු කරන්නෙ නැත්තම් හීනෙන් බඩු යන්න පුලුවන්.....හැබැයි දෙන්නටම එකම හීනෙ එකම විදිහට පේන්න විදිහක් නැ![]()
බය යන්නත් එක්ක නිදි මර ගාතෙම පෝන් එකෙන් ෆේස්බුක් පාරක් දැම්මා.. පාන්දර 2ද කොහෙද...
මචන් ඕක වෙන්න පුලුවන් වගේ උඹ inception movie 1 බලලා තියනවනේ.
මෙතන වෙන්නේ උඹලා දෙන්නගේ මනසවල් දෙක එකම හීනයක ඉන්න එක. ඒකේ වෙන ඒවා physically වෙන්න පුලුවන් එකයි උඹලට ගියේ. මෙතන භයානකම හරිය මනසින් එක් වෙලා කෙල්ලට දරු ගැබක් හැදෙන්න පුලුවන්. අර ස්වංජාත කතාවෙත් තියෙන්නේ ඒ වගේ එකක්.
ඒක නිසා ඉක්මනට කෙල්ලත් එක්ක යන්න මනො වෛද්‍ය කෙනෙක් ගාවට. මොකද මේක මනසින් වෙන පිලිසිඳගැනීමක් නිසා මනො වෛද්‍ය කෙනෙක් තමයි හරි බෙහෙත් දන්නේ..





menna balapalla api prashanayakata uttara dunnama labena rep
නින්දෙන් සුරාන්තයට පත්... 12-04-2015 10:33 AM hukapan![]()



උඹට හීනෙන් ආතල් එක හම්බුනාට කෙල්ල වෙන එකෙක් එක්ක ආතල් එකක් අරන් උඹට කිව්වද කවුද දන්නේ...
ඉස්සෙල්ලාම කෙල්ලගෙන් අහපන් හීනෙන්මද සීන් එක උනේ කියලා![]()


