උඹට හීනෙන් ආතල් එක හම්බුනාට කෙල්ල වෙන එකෙක් එක්ක ආතල් එකක් අරන් උඹට කිව්වද කවුද දන්නේ...
ඉස්සෙල්ලාම කෙල්ලගෙන් අහපන් හීනෙන්මද සීන් එක උනේ කියලා![]()

කලු කුමාරය ඇරියාම ඔහොම දේවල් වෙනවා

කළු කුමාරයත් ඒ කියන්නේ දැන් සීන් එකේ ඉන්නේ නේද...ලෝල්ලෝ රහ වැටිලා වගේ...එකනේ මූව ගහල තියෙන්නේ රෑ මෙච්චර ගෑනු ඉද්දි![]()

කලුව වැහෙන්නෙ වර්ජින් කෙල්ලන්ට නෙහ්? දැන් එහෙම උන් හොයාගන්න නැති නිසා කොල්ලො ගහනවද කොහෙද![]()

පට්ට බන් 
මචන් ඕක වෙන්න පුලුවන් වගේ උඹ inception movie 1 බලලා තියනවනේ.
මෙතන වෙන්නේ උඹලා දෙන්නගේ මනසවල් දෙක එකම හීනයක ඉන්න එක. ඒකේ වෙන ඒවා physically වෙන්න පුලුවන් එකයි උඹලට ගියේ. මෙතන භයානකම හරිය මනසින් එක් වෙලා කෙල්ලට දරු ගැබක් හැදෙන්න පුලුවන්. අර ස්වංජාත කතාවෙත් තියෙන්නේ ඒ වගේ එකක්.
ඒක නිසා ඉක්මනට කෙල්ලත් එක්ක යන්න මනො වෛද්‍ය කෙනෙක් ගාවට. මොකද මේක මනසින් වෙන පිලිසිඳගැනීමක් නිසා මනො වෛද්‍ය කෙනෙක් තමයි හරි බෙහෙත් දන්නේ..