නින්ද ගැන ප්‍රශ්නයක්..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,112
    5,740
    113
    උබල රෑට පැය කීයක් වගේ නිදාගන්නවද? ඒ නිදාගන්න පැය ගානම එකදිගටම නින්ද යනවද? මම කියන්නෙ Deep sleep?
    මම නිදාගන්නෙ උපරිම පැය 5, 6 වගේ. ඒකත් සැරින් සැරේ ඇහැරෙනව. දැනට මොකුත් ලොකු අවුලක් නෑ එහෙමයි කියල. එත් මට හිතෙනව මම නිදාගන්න ප්‍රමානය මදිද කියල.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,548
    1,990

    5-6 hours sleep අවුලක් නෑ. හිතන්න ගියොත් අවුල්. නින්ද ගැන වද වෙන එක අඩුවෙන් නිදාගන්නවට වැඩිය ප්‍රශ්නයක්.

    පුලුවන්නම් electronics අඩු කරපන්. Gym පලයන්. රෑට chamomile tea එකක් බීපන්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,740
    113
    5-6 hours sleep අවුලක් නෑ. හිතන්න ගියොත් අවුල්. නින්ද ගැන වද වෙන එක අඩුවෙන් නිදාගන්නවට වැඩිය ප්‍රශ්නයක්.

    පුලුවන්නම් electronics අඩු කරපන්. Gym පලයන්. රෑට chamomile tea එකක් බීපන්.
    මට වැඩ පටන් ගන්නෙ පිටරට වෙලාවට ඒ කියන්නෙ මෙහෙ වෙලාවෙන් පාන්දර 3.30 වගෙ. ඉතින් දවස් 5 පාන්දර 2.30 වගේ නැගිටිනව. නිවාඩු දවස් වලත් ඔය වෙලාවෙන් පස්සෙ මලාට නින්ද යන්නෙ නෑ. gym නම් යන්නෙ නෑ සතියට දවස් 3 වගේ හවසට walk එකක් දානව 5km වගේ. chamomile tea එක ට්‍රය් කරල බලන්න ඕනෙ.
     
    • Like
    Reactions: Blair Solari

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    අවුලක් නැහැ, ඉස්සර හැබැයි දවස තිස්සෙම ගෙදරට වෙලා කිරියේ ලැගන් ඉන්න කොට නම් නින්ද ගන්න දෙයක් නැහැ
    දැන් ඉතින් office time එකෙන් පස්සේ ගෙදර ආවම හොද නින්දක් ඉබේම එනවා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,112
    5,740
    113
    අවුලක් නැහැ, ඉස්සර හැබැයි දවස තිස්සෙම ගෙදරට වෙලා කිරියේ ලැගන් ඉන්න කොට නම් නින්ද ගන්න දෙයක් නැහැ
    දැන් ඉතින් office time එකෙන් පස්සේ ගෙදර ආවම හොද නින්දක් ඉබේම එනවා
    වැඩේ තියෙන්නෙ මම පාන්දර වැඩට ගියත් දවල්ට නිදිමතක් සෙට් වෙන්නෙ නෑ. උපරිම ඕනෙම පැයක් වගේ නින්ද යයි. රෑට් 8 8.30 වගේ නිදාගන්නව. ඒකත් ඇහරෙනව 3, 4 පාරක්ම.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,548
    1,990
    113
    මට වැඩ පටන් ගන්නෙ පිටරට වෙලාවට ඒ කියන්නෙ මෙහෙ වෙලාවෙන් පාන්දර 3.30 වගෙ. ඉතින් දවස් 5 පාන්දර 2.30 වගේ නැගිටිනව. නිවාඩු දවස් වලත් ඔය වෙලාවෙන් පස්සෙ මලාට නින්ද යන්නෙ නෑ. gym නම් යන්නෙ නෑ සතියට දවස් 3 වගේ හවසට walk එකක් දානව 5km වගේ. chamomile tea එක ට්‍රය් කරල බලන්න ඕනෙ.

    අවුලක් නෑ. නින්ද යන්නැත්තම් බලෙන් ට්‍රයි කරන්න එපා. නින්ද ගැන හිතන තරමට anxiety වැඩි වෙනවා. anxiety වැඩි වෙන තරමට insomnia වැඩි වෙනවා. 5-6 hours perfectly normal.

    දැන් නිදාගන්න ටයිම් එක පුලුවන්නම් විනාඩි 15-30 ගානේ ටික ටික පස්සට ගන්න 8 pm වගේ වෙනකන්. 3 am වලට alarm එක තියන් ඇහැරෙන්න. ඔය ටයිම් එකමටම නිවාඩු දවසෙත් නිදාගන්න, ඇහැරෙන්න.
     
    • Like
    Reactions: Bulathaa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මට වැඩ පටන් ගන්නෙ පිටරට වෙලාවට ඒ කියන්නෙ මෙහෙ වෙලාවෙන් පාන්දර 3.30 වගෙ. ඉතින් දවස් 5 පාන්දර 2.30 වගේ නැගිටිනව. නිවාඩු දවස් වලත් ඔය වෙලාවෙන් පස්සෙ මලාට නින්ද යන්නෙ නෑ. gym නම් යන්නෙ නෑ සතියට දවස් 3 වගේ හවසට walk එකක් දානව 5km වගේ. chamomile tea එක ට්‍රය් කරල බලන්න ඕනෙ.

    අන්නේකනේ කියන්නේ, ඔය නින්දාගන්න වෙලාවයි, ඇහැරලා ඉන්න වෙලාවයි සතියේ දවස් පහට අවුලක් නැති වුනාට නිවාඩු දවස් වලට අවුල්නේ,