උබල රෑට පැය කීයක් වගේ නිදාගන්නවද? ඒ නිදාගන්න පැය ගානම එකදිගටම නින්ද යනවද? මම කියන්නෙ Deep sleep?
මම නිදාගන්නෙ උපරිම පැය 5, 6 වගේ. ඒකත් සැරින් සැරේ ඇහැරෙනව. දැනට මොකුත් ලොකු අවුලක් නෑ එහෙමයි කියල. එත් මට හිතෙනව මම නිදාගන්න ප්‍රමානය මදිද කියල.