නින්ද ගියා වගේ....🚨

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    නින්ද ගියපු සින් එකක් වගේ තාමා... තව පොඩ්ඩක් කලින් වෙලා බැකෝ එකේ වැදුනානම් හොදටම බඩු බනිස්..
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    ninda gihin newei. kalinw angu hondhata gaththe. brake unath gahanwa ne. hondhama excuse eka wena weda kara kara drive karaddi.

    ninda gihin newei. kalin wangu hondhata gaththe. brake unath gahanwa ne. hondhama excuse eka wena weda kara kara drive karaddi.
    ------ Post added on Jun 14, 2024 at 7:41 AM
    Ow godak ewun phone oba oba drive karanawa. Hora genith ekka hurathal wewi yanawa. Baye ba pare yannath
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
    Auto Pilot දාලා තියෙන්න ඇත්තෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
    පාර්ලිමෙන්තුවේ නිදාගන්න එකෙකුත් ඉන්නවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,058
    46,549
    113
    ලංකාවේ කොච්චර හොදට ඩ්‍රයිවින් කරත් මොකෙක්හරි කාලකන්නියෙක් ඔය වගේ ඇවිත් හප්පනවා.:angry:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,260
    36,330
    113
    කෑගල්ල

    ninda gihin newei. kalin wangu hondhata gaththe. brake unath gahanwa ne. hondhama excuse eka wena weda kara kara drive karaddi. phone eka oba oba yanna athi.
    ------ Post added on Jun 14, 2024 at 7:41 AM
    බලහන්කො හොදට zoom කරලා ඌ එ ඇහිල්ලට පොන්නේක කානේ තියා ගන්නවා. නින්ද ගියානම් ඔච්චර ඉක්මනට call එකක් ගන්න අමාරුයි. මේක වෙන call එකක තමා යන්න ඇත්තේ..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,998
    3,452
    113
    Battaramulla, Sri Lanka
    බලහන්කො හොදට zoom කරලා ඌ එ ඇහිල්ලට පොන්නේක කානේ තියා ගන්නවා. නින්ද ගියානම් ඔච්චර ඉක්මනට call එකක් ගන්න අමාරුයි. මේක වෙන call එකක තමා යන්න ඇත්තේ..
    sirawata. ninda giya kiwwama okkoma hari.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,731
    113
    Mother Earth
    නින්ද ගියපු සින් එකක් වගේ තාමා... තව පොඩ්ඩක් කලින් වෙලා බැකෝ එකේ වැදුනානම් හොදටම බඩු බනිස්..
    ගොඩක් බැකෝ ඔහොම යන්නේ නෑ bucket එක උස්සන් යන්නේ නේද බන් වාහන වල වදියි කියලා.
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    නින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
    ආත්මෙකට වාහන එලවල නැති එකෙක් කියලා ඔප්පු උනා
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    නින්ද ගිහින් නෙමෙයි ඌ හැප්පෙන්න කලින් බ්‍රේක් ගහනව.හොදට බලපන් වදින්න කලින් බ්‍රේක් ලයිට් පත්තු වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus