Ow godak ewun phone oba oba drive karanawa. Hora genith ekka hurathal wewi yanawa. Baye ba pare yannathninda gihin newei. kalinw angu hondhata gaththe. brake unath gahanwa ne. hondhama excuse eka wena weda kara kara drive karaddi.
ninda gihin newei. kalin wangu hondhata gaththe. brake unath gahanwa ne. hondhama excuse eka wena weda kara kara drive karaddi.
------ Post added on Jun 14, 2024 at 7:41 AM
Auto Pilot දාලා තියෙන්න ඇත්තෙනින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
පාර්ලිමෙන්තුවේ නිදාගන්න එකෙකුත් ඉන්නවානින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.
ලප වේසි?පාර්ලිමෙන්තුවේ නිදාගන්න එකෙකුත් ඉන්නවා
බලහන්කො හොදට zoom කරලා ඌ එ ඇහිල්ලට පොන්නේක කානේ තියා ගන්නවා. නින්ද ගියානම් ඔච්චර ඉක්මනට call එකක් ගන්න අමාරුයි. මේක වෙන call එකක තමා යන්න ඇත්තේ..
ninda gihin newei. kalin wangu hondhata gaththe. brake unath gahanwa ne. hondhama excuse eka wena weda kara kara drive karaddi. phone eka oba oba yanna athi.
------ Post added on Jun 14, 2024 at 7:41 AM
sirawata. ninda giya kiwwama okkoma hari.බලහන්කො හොදට zoom කරලා ඌ එ ඇහිල්ලට පොන්නේක කානේ තියා ගන්නවා. නින්ද ගියානම් ඔච්චර ඉක්මනට call එකක් ගන්න අමාරුයි. මේක වෙන call එකක තමා යන්න ඇත්තේ..
ගොඩක් බැකෝ ඔහොම යන්නේ නෑ bucket එක උස්සන් යන්නේ නේද බන් වාහන වල වදියි කියලා.නින්ද ගියපු සින් එකක් වගේ තාමා... තව පොඩ්ඩක් කලින් වෙලා බැකෝ එකේ වැදුනානම් හොදටම බඩු බනිස්..
ආත්මෙකට වාහන එලවල නැති එකෙක් කියලා ඔප්පු උනානින්ද යන්නේ කොහොමද බන් drive කරද්දි? නින්ද යනවනම් ඌ කිසිම කෙයා එකක් නැතුව ඔහේ එලවන එකෙක් වෙන්න ඕන.