නින්ද

Leo_nardo

Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    ඉස්සර ඉදන් රෑට නිදානොගෙන ඉන්න පුරුදු වෙලා දැන් මට නින්ද යන්නෙ රෑ 2ට 3 ට විතර නැගිටින්නෙ රෑ උදේ 10. ට11 ට. මේක වෙනස් කරගන්න විදියක් කියන්නකො.
    එ් වෙලාවට නැගිට්ටම පාඩම් කරන්න හිතෙන්නෙ නෑ දවසම කාලා නේද කියල හිතෙනවා. මම 2020 exam කරනවා.
    ඉස්කොලේ යන්නෙ නෑ. Private කරන්නෙ.
    විභාගෙ තියෙන්නෙ උදේට නිසා ඒ වෙලාවට නින්ද යන එක අවුල්.
    මට ඕන රෑ 9 ට විතර නිදාගෙන 3ට විතර නැගිටින්න. ඒක අවුල් ද :sorry:

     
    Last edited:

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,492
    25,215
    113
    day 1 - 4-5 වෙනකම් ඇහැරලා හිටපන්

    day 2 - 6-7

    day 3 - 9-10

    day 4 - 12-2...

    ඔය විදිහට සතියකින් වගේ cycle එක හදාගන්න පුළුවන්
     

    Leo_nardo

    Junior member
  • Jan 30, 2020
    134
    20
    18
    රෝසි ආච්චි;25189659 said:
    day 1 - 4-5 වෙනකම් ඇහැරලා හිටපන්

    day 2 - 6-7

    day 3 - 9-10

    day 4 - 12-2...

    ඔය විදිහට සතියකින් වගේ cycle එක හදාගන්න පුළුවන්

    ඒ කොහොමද බං එතකොට අනිත් පැත්තට නෙ යන්නෙ.
    තේරුණෙ නෑ
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රෝසි ආච්චි;25189659 said:
    day 1 - 4-5 වෙනකම් ඇහැරලා හිටපන්

    day 2 - 6-7

    day 3 - 9-10

    day 4 - 12-2...

    ඔය විදිහට සතියකින් වගේ cycle එක හදාගන්න පුළුවන්
    these wld hlp :)



    alohatube
    tube galore

    mybabes