ඇයි බන් නින්ද යන්නෙ නැත්තේ 😕

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,993
    15,479
    113
    New Zealand
    මට දැන් දවස 4-5ක ඉදන් රෑට නින් ද යන්නෙ නෑනේ. 2.30-3.00 විතර වෙනකල් නිදි නෑ. නින්ද යන්නෙත් නෑ. සීත වතුර නාලා බැලුවා ඒත් නිදිමත එන්නෙ නෑ. මේ දවස්වල ලොකු ස්ට්‍රෙස් එකකුත් නෑ. වැඩ හිරවෙලාත් නෑ. ඇයි බන් මෙහෙම වෙන්නේ? පාන්දර 3ට විතර නින්ද ගියාට ආයෙත් පාන්දර 5.30-6.00 වෙද්දි නැගිටින්න වෙනවා.පැය 3ක්වත් හරිහමන් නින්දක් නෑ. හැබැයි 6ට ඇහැරුනත් නිදා ගත්තා මදි කියලා දැනෙන ගතිය අඩුයි. සමහර දවස්වලට දැනෙන්නෙම නෑ. උදේ 6ට ඇහැරුනම ආයෙත් නිදා ගන්නේ පහුවදා පන්දර. ඇයි බන් මෙහෙම වෙන්නේ? ඇගේ මොකක් හරි විටමින් එකක් අඩු වෙලාද? නැත්නම් ලෙඩක් හැදීගෙන එනවද?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    ඔයාගේ බයොලොජිකල් ක්ලොක් එක අවුල් වෙලා ඒකයි.නින්දට යන්න පැය දෙකකටකල්න් පෝන් ලැප් පාවිච්චි කරන එක නවත්තන්න රෑට තේ කෝපි ග්‍රීන් ටී බොන්න එපා.අමුක්කරා කුඩු ට්ටිත්කකේ හැන්දක් බීලා බලන්න සනීපෙට නින්ද යයි.ඩිප්‍රෙශන් වලටත් නින්ද යන් නැති ප්‍රශ්න එනවා.යූටුයුබ් එකේ සිලීප් මියුසික් තියේ ඒවා අහන්න.විටමින් ඩී ගන්න.තව උදේට අව්ව වදින්න එලියට යන්න
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    Zincovit Multivitamin පිල් එක ගන්න ඩේලී..
    නිදා ගන්න මොහොතකට පෙර AXX oil පොඩ්ඩක් නළල දෙපට්ටේ ගා ගන්න..
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හේතුව නම් දන්නේ නැ.. බදින්න කලින් සමහර දවස්වලට මටත් ඔහොම තිබ්බා. හොද වැලක් බලල ,අතේ පාරක් ගහල නිදාගෙන බලපං. හරියනවා. ජෝක් නෙමේ
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මට ඕක දැන් අවුරුදු 2ක වෙලේ ඉඳන් තියෙන්නේ..ඩොකා දුන්න බෙහෙතක් ඒකේ පිහිටෙන් තමා සතියට දවස් 3ක් හරි පැය 5ක් නිදා ගන්නේ..





     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    උබ මොකක් හරි අලුත් හේතුවක් හින්ද ගොඩක් සතුටෙන් ද ඉන්නෙ ?
    එහෙම උනාම ඔහොම වෙනවා..
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,750
    113
    අවුරුදු 9 විතර ඉදල මම නිදාගන්නෙ රෑ 2 ඉදල 6 වගේ වෙනකන් විතරයි. එහෙමයි කියල ඉතින් ලොකු අවුලකුත් නෑ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අවුරුදු 9 විතර ඉදල මම නිදාගන්නෙ රෑ 2 ඉදල 6 වගේ වෙනකන් විතරයි. එහෙමයි කියල ඉතින් ලොකු අවුලකුත් නෑ
    කොහාමද මචං මේක ප්‍රැක්ටිස් කලේ