ගෙදරට කතා කරාම කියන්න ඕන මූට නම් චන්දෙ දෙන්න එපා කියල.
ප්‍රශ්නේ තියෙන්නේ කවුද හොඳ එවුන් කියන එක. හෙන සෙට් එකක් ඉන්නව මට direct කතා කරලා influence කරන්න පුළුවන්. දන්න එවුන් කියපල්ලා වැඩක් කරන්න පුළුවන් එවුන් කවුද මේ පාර මාතරින් එන. හැබැයි පොහොට්ටුවෙ වෙන්න ඕන.
මචං මෙහෙම ගහමු අපි එහෙනම්....මහින්ද යාපා, කංචන විජේසේකර, ඩලස් අලහප්පෙරුම
ඩලස් මාතරට තියා තමන්ගේ ආසනේ කඹුරුපිටියට වත් කරපු දෙයක් නෑ.. කාංචනලා, මහින්ද යාපාලා, ලක්ෂ්මන් යාපලා කරපු දෙයක් විතරයි.. ඩලස් දන්නේ බොරු සංඛ්‍යාලේඛන අරන් ඇවිත් මයික් ඉස්සරහ පොර වෙන්න විතරයිDallas..adugane vadak karana kenek
ඌ මොනවද බං කරපු වැඩvideo kannada oii buddika pathiranala wage wada karana ekekta deepan
මචං මෙහෙම ගහමු අපි එහෙනම්....
මම් මුලින් හිතුවේ මේ අලුත් යකා අරූගේ පවුලෙ එකෙක් නෙවෙයි කියලා. දැනුයි දන්නේ බං.. නිපුනට දෙන්න හොද නෑ. මහින්ද යාප නම් අනිවා දීපන්.. නියමෙට වැඩකල මනුස්සයා... පට්ට හොරෙක් නෙවෙයි.. පුතා නම් පිස්සු කෙලිනවා ටිකක්..
ඩලස් මාතරට තියා තමන්ගේ ආසනේ කඹුරුපිටියට වත් කරපු දෙයක් නෑ.. කාංචනලා, මහින්ද යාපාලා, ලක්ෂ්මන් යාපලා කරපු දෙයක් විතරයි.. ඩලස් දන්නේ බොරු සංඛ්‍යාලේඛන අරන් ඇවිත් මයික් ඉස්සරහ පොර වෙන්න විතරයි
සරත් ඩි අල්විස් කියල කෙනෙක් ඉල්ලනවලු... හොදද මන්දා.. මේ සෙට්1ත් නරක නෑ. ඩලස ගැන කියල තියන දේ හරි. මහින්දයාපා නම් වැඩ කල කෙනෙක්... ටවුන්1ට නෙවෙයි අපේ වගේ ගම් පැති වලට...කාංචනත් ලොකූ අවුලක් නෑ.. සරත් අල්විස් ගැන විස්තර දැනගත්තම තීරණේ කරන්න ඕන.මම මාතර නෙමෙයි
දන්න විදියට කිව්වෙ. අලුත්/වෙන හොඳ එවුන් නැද්ද?
ඩලස් වැඩ වලට වැඩිය පොයිය වැඩියි, හැබැයි හොරකම්/වංචා නෑ නේද?
ඩලස් හොරෙක් වත් මැරයෙක් වත් නෙවෙයි, හිත හොඳ මිනිහෙක්. හැබැයි පොලිටිකල් ගේම් කාරයා සහ පම්පෝරි තමයි. මාතර පොහොට්ටුවේ ලිස්ට් එකේ කාංචන ඉස්සරහින් ඒවි, ඒ හැරුණම තියෙන්නේ පරණ නම් තමයි. නිරෝෂන් ප්‍රේමරත්න මේ පාර පරාදයි. කොමියුනිස්ට් එකෙන් දාපු හිටපු පළාත් සභා ඇමති වීරසුමන වීරසිංහ පොහොට්ටුවේ ලයිස්තුවෙන් සාපේක්ෂව හොඳයි. ස.ජ.බ ඉන්නේ බුද්ධික පතිරන වගේ ගොන් නාම්බෝ.. චතුර ගලප්පත්ති (ජස්ටින් ගලප්පත්තිගේ පුතා) යම්තාක් දුරට හොඳයි.. යූ.ඇන්.පී ලිස්ට් එක ගන්න දෙයක් නෑ..මම මාතර නෙමෙයි
දන්න විදියට කිව්වෙ. අලුත්/වෙන හොඳ එවුන් නැද්ද?
ඩලස් වැඩ වලට වැඩිය පොයිය වැඩියි, හැබැයි හොරකම්/වංචා නෑ නේද?
ගෙදරට කතා කරාම කියන්න ඕන මූට නම් චන්දෙ දෙන්න එපා කියල.
ප්‍රශ්නේ තියෙන්නේ කවුද හොඳ එවුන් කියන එක. හෙන සෙට් එකක් ඉන්නව මට direct කතා කරලා influence කරන්න පුළුවන්. දන්න එවුන් කියපල්ලා වැඩක් කරන්න පුළුවන් එවුන් කවුද මේ පාර මාතරින් එන. හැබැයි පොහොට්ටුවෙ වෙන්න ඕන.
මේ වගේ දේවල් ගොඩක් වගකීමෙන් ප්‍රකාශ කරොත් හොඳයි සහෝ. ඔයා මෙහෙම කතාවක් ෆුල් ෂුවර් පිට මේ වගේ කිව්වොත් බලන කෙනෙක් කෙළින්ම නොමග යනව. මේ ත්‍රෙඩ් එකේම මෙයා ගැන හොඳට දන්න කෙනෙක් කමෙන්ට් කරල ඇති.නිපුන රණවක කියන්නේ මහින්ද රාජපක්ෂගේ බාල සොයුරිය වන ගාන්දිනි ගේ පුත්‍රයා , උඹලට මතකද දන්නේ නෑ 2015ට කලින් උන්ගේ දෙනියාය පැත්තේ මාලිගාවක් හදලා එකට යන විසුම් මාර්ග දෙකක් ඉදිකර සහ මාලිගාවේ ඉදිකිරීම් කටයුතු සිදුකළේ මග නැගුම ව්‍යාපෘතියේ සේවකයින් සහ යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් කරලා කියලා එක වාර්තා කරන්න ගියපු මධ්‍ය වේදීන්ට අත්අඩංගුවට පත්වූ සීන් එකක් උනේ අන්න ඒ මාලිගාව කියන්නේ මුන්ගේ ගෙදරට
දැනටමත් ඩලස් අලහප්පෙරුම හා කාංචන විජේසේකරට , නිපුන රණවක නිසා කැපිල්ල දාන්න පටන් අරගෙන තියෙන්නේ .
නිපුන රණවක ජයග්‍රහණය කළ හොත් ඩලස් අලහප්පෙරුම ,මහින්ද යාපා .ලක්ෂ්මන් යාපා ,කංචන විජේසේකර වැනි පොහොට්ටුවේ මාතර දිස්ත්‍රික් නායකයින් ට නිපුන ගේ දේශපාලන බලයට යටත් වීමට සිදුවනු ඇත.
පවුල් පාලනයට විරුද්ධ නිසා නිපුන රණවකට කැමති නෑ
වැඩ කෙරෙනව නම් ටිකක් අඩුයි ඒත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඔ්න කෙනෙක් අනිවාර්යෙන්ම.Dallas..adugane vadak karana kenek
මෙයා හොඳයි. මාතර රාහුල විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක්. හැබැයි දිනයිද කියල නම් ෂුවර් එකක් නෑSarath de Alwis 2 X
කංචන ගැන මොකද හිතන්නෙ?මහින්ද යාපා, කංචන විජේසේකර, ඩලස් අලහප්පෙරුම
මෙන්න හරියට දන්න කෙනෙක්ගෙන් වැටුන පෝස්ට් එකක්.නිපුන රණවක කියන්නේ හොඳ කොල්ලෙක්. නාමල්ලා,චිචීලා වගේ බුල් කෙලලා නැ. මහ ලොකුවට ඉගනගත්තෙත් නෑ, හැබැයි යමක් කමක් නොදන්නේ මත් නෑ. නිපුනගේ තාත්තා දෙනියායෝ හොඳ ව්‍යාපාරිකයෙක්, අම්මා මහින්ද සහ ගෝඨාභයගේ නංගි ගාන්දිනී. මම දන්න තරමට අම්මා නැති වුණා. දෙනියායේ බංගලාවේ ප්‍රශ්නෙදි අනවශ්‍ය මැදිහත්වීම් නිසා ගාන්දිනී නම කැත කරගත්තා, රණවක දේශපාලනයට වැඩිය ගෑවුණු කෙනෙක් නෙවෙයි. තව බාප්පා කෙනෙක් ඉන්නවා වෛද්‍යවරයෙක්. නිපුන නිහතමානී කොල්ලෙක් වුනත් රාජපක්ෂ මාමලාගේ න්යායපත්රයට පිටින් අඟලක්වත් යන්න පුළුවන්කමක් නෑ. ඒත් නිපුනගේ දෙමව්පියන්ගේ, මාමලාගේ දේශපාලන භාවිතාව නිසා නිපුන ප්‍රතික්ෂේප කරනවනම් ඒක එක පැත්තකින් වැරදියි. අනිත් එක මාතර රාජපක්ෂ නියෝජනයක් නැති නිසා නිපුන වගේ කෙනෙක් උඩින් බස්සන එකත් වැරදියි, ඒ නිසාම තමයි නිපුනට අනිත් අපේක්ෂකයන් පහර දෙන්නේ. මේ වෙද්දි නිපුන එක්ක යම්තාක් දුරට හෝ ඉන්නේ ලක්ෂ්මන් යාපා විතරයි. ඒකත් බැසිල්ගේ කීමට.
නිපුනගේ ඡන්ද ව්‍යාපාරයට අසීමිතව මුදල් වියදම් කරනවා. බොහොමයක් හමුවීම් තියන්නේ හෝටල්වල. මැතිවරන ප්‍රචාරණ කටයුතු සංවිධානයට හිටපු ජ.වි.පෙ ක්‍රියාකාරි චරිතයක් වන හිටපු පරිසර අධිකාරියේ සභාපති සිරිපාල ඒකනායක පවා යොදවලා තියනවා. පහුගිය ටිකේ නිපුන ඉලක්ක කරගෙන අනිත් අපේක්ෂකයන් යටින් ගේම දෙද්දි පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ වගේ අය පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීවරු ගෙයින් ගෙට ගිහින් පුද්ගලිකව හමුවෙලා නිපුනට සහය දෙන්න කිව්වා. මේකත් එක්කම අනිත් අපේක්ෂකයන් තවත් ට්‍රිගර් වෙලා ඉන්නේ.
Nipuna ranawakage gal kollek da umba? Kee parak pukshanaya unadaනිපුන රණවක කියන්නේ හොඳ කොල්ලෙක්. නාමල්ලා,චිචීලා වගේ බුල් කෙලලා නැ. මහ ලොකුවට ඉගනගත්තෙත් නෑ, හැබැයි යමක් කමක් නොදන්නේ මත් නෑ. නිපුනගේ තාත්තා දෙනියායෝ හොඳ ව්‍යාපාරිකයෙක්, අම්මා මහින්ද සහ ගෝඨාභයගේ නංගි ගාන්දිනී. මම දන්න තරමට අම්මා නැති වුණා. දෙනියායේ බංගලාවේ ප්‍රශ්නෙදි අනවශ්‍ය මැදිහත්වීම් නිසා ගාන්දිනී නම කැත කරගත්තා, රණවක දේශපාලනයට වැඩිය ගෑවුණු කෙනෙක් නෙවෙයි. තව බාප්පා කෙනෙක් ඉන්නවා වෛද්‍යවරයෙක්. නිපුන නිහතමානී කොල්ලෙක් වුනත් රාජපක්ෂ මාමලාගේ න්යායපත්රයට පිටින් අඟලක්වත් යන්න පුළුවන්කමක් නෑ. ඒත් නිපුනගේ දෙමව්පියන්ගේ, මාමලාගේ දේශපාලන භාවිතාව නිසා නිපුන ප්‍රතික්ෂේප කරනවනම් ඒක එක පැත්තකින් වැරදියි. අනිත් එක මාතර රාජපක්ෂ නියෝජනයක් නැති නිසා නිපුන වගේ කෙනෙක් උඩින් බස්සන එකත් වැරදියි, ඒ නිසාම තමයි නිපුනට අනිත් අපේක්ෂකයන් පහර දෙන්නේ. මේ වෙද්දි නිපුන එක්ක යම්තාක් දුරට හෝ ඉන්නේ ලක්ෂ්මන් යාපා විතරයි. ඒකත් බැසිල්ගේ කීමට.
නිපුනගේ ඡන්ද ව්‍යාපාරයට අසීමිතව මුදල් වියදම් කරනවා. බොහොමයක් හමුවීම් තියන්නේ හෝටල්වල. මැතිවරන ප්‍රචාරණ කටයුතු සංවිධානයට හිටපු ජ.වි.පෙ ක්‍රියාකාරි චරිතයක් වන හිටපු පරිසර අධිකාරියේ සභාපති සිරිපාල ඒකනායක පවා යොදවලා තියනවා. පහුගිය ටිකේ නිපුන ඉලක්ක කරගෙන අනිත් අපේක්ෂකයන් යටින් ගේම දෙද්දි පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ ජයන්ත කැටගොඩ වගේ අය පළාත් පාලන සහ පළාත් සභා මන්ත්‍රීවරු ගෙයින් ගෙට ගිහින් පුද්ගලිකව හමුවෙලා නිපුනට සහය දෙන්න කිව්වා. මේකත් එක්කම අනිත් අපේක්ෂකයන් තවත් ට්‍රිගර් වෙලා ඉන්නේ.
මාතර ඉඳලත් හදුන්නේත්තිලව පාර්ලිමේන්තු එවන්න බැරිනම්, මේ රටට දෙයියන්ගේම පිහිටයි. එක්කෝ මේ මගුල රාජපක්සට ලියල දීල අපි යමු මේ රටෙන්.