නිපුන රණවකගේ පට්ට වීඩියෝ එක

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    මෙයා හොඳයි. මාතර රාහුල විද්‍යාලයේ හිටපු ගුරුවරයෙක්. හැබැයි දිනයිද කියල නම් ෂුවර් එකක් නෑ
    ඉස්කෝලේ සර් කෙනෙක් නම් ගත යුත්තක් තියෙනවා.
     
    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    මාතර ඉඳලත් හදුන්නේත්තිලව පාර්ලිමේන්තු එවන්න බැරිනම්, මේ රටට දෙයියන්ගේම පිහිටයි. එක්කෝ මේ මගුල රාජපක්සට ලියල දීල අපි යමු මේ රටෙන්.
    ow buddika pathiranala hadunnetila ewanne nati un wahalluma tamai! eka janadipatiwaranet dakkane!! maasa 6ta mun karapu labbak naa
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මචං මෙහෙම ගහමු අපි එහෙනම්....
    මම් මුලින් හිතුවේ මේ අලුත් යකා අරූගේ පවුලෙ එකෙක් නෙවෙයි කියලා. දැනුයි දන්නේ බං.. නිපුනට දෙන්න හොද නෑ. මහින්ද යාප නම් අනිවා දීපන්.. නියමෙට වැඩකල මනුස්සයා... පට්ට හොරෙක් නෙවෙයි.. පුතා නම් පිස්සු කෙලිනවා ටිකක්..

    උඹ කොහෙද බන් ..! කාටද බන් වැඩ කලේ.... කොහෙන් අහන් එන පකේ කතාද බන් ඔය. ලක්ෂ්මන් යාපයි මංගල ලොක්කයි විතරයි බන් මාතරට හරියට වැඩක් කලේ.
    කංචන සර් කෙලින්ම කිව්වා ඩලස් සර්ට පළමු මනාපේ ගහන්න කියල. ඒ දෙන්නා එකට වැඩ. නැතුව ඩලස් කියන්නේ මෙලෝ රහක් නැති නිකන් චන්ද අරන් මේලෝකේ වැඩක් කරපු එකෙක් නෙවෙයි
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    උඹ කොහෙද බන් ..! කාටද බන් වැඩ කලේ.... කොහෙන් අහන් එන පකේ කතාද බන් ඔය. ලක්ෂ්මන් යාපයි මංගල ලොක්කයි විතරයි බන් මාතරට හරියට වැඩක් කලේ.
    කංචන සර් කෙලින්ම කිව්වා ඩලස් සර්ට පළමු මනාපේ ගහන්න කියල. ඒ දෙන්නා එකට වැඩ. නැතුව ඩලස් කියන්නේ මෙලෝ රහක් නැති නිකන් චන්ද අරන් මේලෝකේ වැඩක් කරපු එකෙක් නෙවෙයි
    Nipunata 1ta enne nathi weyda uba hithana widiyata ?
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මාතර කමුරුපිට්යෙ තමා රටම හරක් රෑන ඉන්නේ. වැඩිම චන්ද ප්‍රතිශතයකින් චන්දෙ ගිය පාර අරන් දුන්නේ එහෙන් තාමා. ජීවිතේට පරදින්නේ නැ.. හැබැයි කර ගත්ත හුයන්නක් නම් නැ. දැන් මේ සැරේ නිපුන ගොඩක් කඹුරුපිටිය බේස් කරන් වැඩ කරනවා. දැන් එහේ ඩලස්ට වැඩ කරපු සමහරක් නිපුනට බැහැල. අන්තෝ ජටා බහි ජටා.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ගෙදරට කතා කරාම කියන්න ඕන මූට නම් චන්දෙ දෙන්න එපා කියල. :mad:
    ප්‍රශ්නේ තියෙන්නේ කවුද හොඳ එවුන් කියන එක. හෙන සෙට් එකක් ඉන්නව මට direct කතා කරලා influence කරන්න පුළුවන්. දන්න එවුන් කියපල්ලා වැඩක් කරන්න පුළුවන් එවුන් කවුද මේ පාර මාතරින් එන. හැබැයි පොහොට්ටුවෙ වෙන්න ඕන.
    Weerasumana weerasinghe
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ කොහෙද බන් ..! කාටද බන් වැඩ කලේ.... කොහෙන් අහන් එන පකේ කතාද බන් ඔය. ලක්ෂ්මන් යාපයි මංගල ලොක්කයි විතරයි බන් මාතරට හරියට වැඩක් කලේ.
    කංචන සර් කෙලින්ම කිව්වා ඩලස් සර්ට පළමු මනාපේ ගහන්න කියල. ඒ දෙන්නා එකට වැඩ. නැතුව ඩලස් කියන්නේ මෙලෝ රහක් නැති නිකන් චන්ද අරන් මේලෝකේ වැඩක් කරපු එකෙක් නෙවෙයි
    මංගල තමා දිස්ත්‍රික්කෙට හරියටම වැඩක් කල කෙනා... ටවුන්1 හැදුව නියමෙට.. ජොබ් වලට කට්ටිය දැම්ම ගොඩක්ම....
    ලක්ෂමන් අපේ ආසනෙ... අපේ ආසනේ කල වැඩක් නෑ මිනිහ ඔය ලක්ශ්මන් යාප පදනමෙන් ඒ කාලේ කොළපාට පුටු බෙදුව ඇරෙන්න... වෙනින් එකෙක් කරන වැඩ වලට නම දාගන්න නම් දස්සයා...
    මහින්ද යාප ගත්තොත් මාතර ටවුන්1ට වැඩක් නොකලට ගම් පළාත් වලට පාරවල් හදලා, කරන්ට් අරන් දීලා, ජොබ් වලට එහෙම දැම්ම කට්ටිය..අපේ ප්‍රාදේශිය කොට්ඨාශෙ ගත්තොත් 90%ක්ම වැඩ කරල තියෙන්නේ මහින්දයාපා.. මිනිහ අපේ ඇරියා එකේ පෝස්ටර්1ක්වත් ගහන්නේ නෑ පාට පක්ශ බේදෙකින් තොරව මිනිහට කැමතී... කාංචන ගත්තොත් දේවුන්දර මාලු සෙට්1ට සහ ඒ පැත්තට වැඩක් කරල තියනවා ඉතින්..
    මම කිසිම කෙනෙක්ට වැඩ කලේ නෑ. මම කීවේ අපේ පළාත් වල තත්වේහ්.. ඇයි බං කාංචන සැර් කියන විදියට වැඩ කරන්නේ ? කාංචන ලෝඩ්පකීර්ද ?
     
    • Like
    Reactions: 40minutesmusic

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ඔය හක්මණ ටවුන්1 හැදුවා ඒ කලේ, මුලටියන- කොටපල පාර සුපිරි කාපට්1ක් ගැහුවා.. සේරටම ලක්ෂ්මන්කාරයා නම දාගත්තා... කලින් චන්දෙට නම් අපේ ගමෙන් එක චන්දයක් ඕකට දුන්නේ නෑ.. උගේ පුතා පසදයා.. ඔය යකා අපේ ගමේ රැස්වීමක ඇවිත් සෙනග 7යි ඉදියේ කියල ඒකට මල පැනල බැනලා ගියා ගමේ සෙට්1කට.. හෙහ් හෙහ්.... මම් නම් කියන්නේ පරණ උන්ගෙන් වැඩක් ඇති මිනිහ මහින්දයාපා... ඩලස් ට දෙනව චන්දෙ ගුණයක් / අගුණයක් නැති නිසා... අර රාහුලේ සර් කොහොමද දන් නෑ.. කොහොම උනත් ඉතින් මේ පාර පොහොට්ටෙන් හොදම උන්ට තමා දෙන්නෙ මම නම්..
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Nipunata 1ta enne nathi weyda uba hithana widiyata ?
    Nipunata chanda ei , 1 nowunath kohoma hari parliament yawi. Niroshan ta me para sure ne, Wedak karema nethi gaanayi giya paara athulata aawath
     
    • Like
    Reactions: D_Mad

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මංගල තමා දිස්ත්‍රික්කෙට හරියටම වැඩක් කල කෙනා... ටවුන්1 හැදුව නියමෙට.. ජොබ් වලට කට්ටිය දැම්ම ගොඩක්ම....
    ලක්ෂමන් අපේ ආසනෙ... අපේ ආසනේ කල වැඩක් නෑ මිනිහ ඔය ලක්ශ්මන් යාප පදනමෙන් ඒ කාලේ කොළපාට පුටු බෙදුව ඇරෙන්න... වෙනින් එකෙක් කරන වැඩ වලට නම දාගන්න නම් දස්සයා...
    මහින්ද යාප ගත්තොත් මාතර ටවුන්1ට වැඩක් නොකලට ගම් පළාත් වලට පාරවල් හදලා, කරන්ට් අරන් දීලා, ජොබ් වලට එහෙම දැම්ම කට්ටිය..අපේ ප්‍රාදේශිය කොට්ඨාශෙ ගත්තොත් 90%ක්ම වැඩ කරල තියෙන්නේ මහින්දයාපා.. මිනිහ අපේ ඇරියා එකේ පෝස්ටර්1ක්වත් ගහන්නේ නෑ පාට පක්ශ බේදෙකින් තොරව මිනිහට කැමතී... කාංචන ගත්තොත් දේවුන්දර මාලු සෙට්1ට සහ ඒ පැත්තට වැඩක් කරල තියනවා ඉතින්..
    මම කිසිම කෙනෙක්ට වැඩ කලේ නෑ. මම කීවේ අපේ පළාත් වල තත්වේහ්.. ඇයි බං කාංචන සැර් කියන විදියට වැඩ කරන්නේ ? කාංචන ලෝඩ්පකීර්ද ?

    අන්න ඒකනේ..! . මම හිතුවේ මේ අනුරාධපුරේ පැත්තේ එකෙක් මාතර ගැන කියනවා කියල. පිස්සුද ඕයි.. පැත්තක් හදා ගන්න නේ බලන්නේ බන්, උබේ පැත්තට මහින්ද මහත්තය අවා වගේ තමා අපිට කාංචන අවොත්.
    ලෝඩ් පකීර් නෙවී අපේ වාසියට,
     
    • Love
    Reactions: D_Mad

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,731
    2,211
    113
    Nugegoda
    නිපුණ අපිට අපි නිපුණට
    nipuna_rice_supiri_keeri_samba_5kg.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මාතර කමුරුපිට්යෙ තමා රටම හරක් රෑන ඉන්නේ. වැඩිම චන්ද ප්‍රතිශතයකින් චන්දෙ ගිය පාර අරන් දුන්නේ එහෙන් තාමා. ජීවිතේට පරදින්නේ නැ.. හැබැයි කර ගත්ත හුයන්නක් නම් නැ. දැන් මේ සැරේ නිපුන ගොඩක් කඹුරුපිටිය බේස් කරන් වැඩ කරනවා. දැන් එහේ ඩලස්ට වැඩ කරපු සමහරක් නිපුනට බැහැල. අන්තෝ ජටා බහි ජටා.
    Huththooo ehe chande dinna kiyala rata harak wenne kohomada gon ponnayo.api danna paththak kaburupitiya kiyanne.lankawe hoda business karayo bihiwela thiyena gamak.a gamen mulu lankawatama hoda minissu deela thiyenawa.මැද කොලබ wagee unp bettatath chande dena uba wage gon harak ehe na