නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    මා විසින් කරන ලද සියලු පිං හේතුකොටගෙන ""...උගන්ඩාවට ."."කිසිම ආන්තරාවක් නොවේවා .... (coiped)
    277809689-504781751359212-3176212774644636858-n.jpg
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    967
    1,608
    93

    adee :lol::lol::lol:
    මාතරින් අංක 1 🤭
    උඹලා තමා කබ්බෝ 1 කලේ :P (ආතල් ඒකට කිව්වේ)
    Me yaka 94 ipaduna podi ekek ne bn
    කොහෙ ද බන් 90 නාකි ඒකෙක්. වැලේ වැල් නැතිව ඉඳලා කැරකි කැරකි ඉඳලා ජොබ් ඒකක් වත් හරියට නැතිව (වී ඒෆ් ඒම් ඒකේ ද කොහේ ද හිටියා) කතාවක් වත් කරගන්න පණ නෑ. බුවාම දින්නට පස්සේ කිව්වා සල්ලි ටිකක් තියෙනවම් ලස්සන විඩියෝ ටිකක් හඳලා සොෂල් මිඩියා දැම්මාම මෙහෙම ඡන්ද වැටෙයි කියලා හිතුවේ නැ කියලා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    මාතර පරයන්ගේ දෙයියා, ඕකා සිඟිති පොන්නයෙක් කියලා දැන් ගෙනත් උස්සලා දුන්නේ මහින්දගේ නංගිගේ පුතා කියලා. දැන් කුරුඳු පොලු පුපේ ගහගනියව්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,696
    5,539
    113
    https://www.macrotrends.net/.../sri.../external-debt-stock Sri Lanka External debt graph for all who share posts about the status and historical data of Sri Lanka external debt without knowing real figures.
    External debt in 2001 - 9 billion US $
    External debt in 2005 - 11 billion US $
    External debt in 2015 - 44 billion US $
    External debt in 2019 - 56 billion US $
    Source - World Bank

    (copied)