රටින් පනින්න ගිය බැසිල් කටුනායකදී ආපසු පන්නා දමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රටින් පනින්න ගිය බැසිල් කටුනායකදී ආපසු පන්නා දමයි..

    අද අලුයම විදෙස්ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපලට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරෝධයක් එල්ල වී ඇත.

    අගාමන විගමන නිලධාරින් විසින් ඒ මොහොතේම වර්ජනයක් ආරම්භ කිරීම මත ඔහු ගුවන් තොටුපොළෙන් ආපසු හැරී ගොස් තිබේ.

    ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් ඇත.

    සිය නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය පවසයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    රටින් පනින්න ගිය බැසිල් කටුනායකදී ආපසු පන්නා දමයි..

    අද අලුයම විදෙස්ගත වීම සදහා කටුනායක ගුවන් තොටුපලට පැමිණි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විරෝධයක් එල්ල වී ඇත.

    අගාමන විගමන නිලධාරින් විසින් ඒ මොහොතේම වර්ජනයක් ආරම්භ කිරීම මත ඔහු ගුවන් තොටුපොළෙන් ආපසු හැරී ගොස් තිබේ.

    ගුවන් තොටුපොලේ ප්‍රභූ පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඉවත් ඇත.

    සිය නිලධාරීන්ගේ ආරක්ෂාව ගැන මතුව ඇති ගැටලුවක් මත එම තීරණය ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය පවසයි.
    බැසිල් ලංකාවේ නැහැ බන්
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    903
    808
    93
    වගකිවයුතු නායකයින් වගකියන්නද මේ හැම තැනම දුවන්නෙ..