නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    හදුන්නෙත්ති ගෙදර තියලා මාතරින් සිලෙක්ට් උනේ මේ ගෝතයද? හූ කියන කොටම දුවලනේ බන් :lol:
    මූම නේද අර සිංහරාජේ ඇතුලේ හොටෙල් එකකට ආමි එක දම්මලා පාරක් ලොකු කරව ගත්තේ?
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    https://www.macrotrends.net/.../sri.../external-debt-stock Sri Lanka External debt graph for all who share posts about the status and historical data of Sri Lanka external debt without knowing real figures.
    External debt in 2001 - 9 billion US $
    External debt in 2005 - 11 billion US $
    External debt in 2015 - 44 billion US $
    External debt in 2019 - 56 billion US $
    Source - World Bank

    (copied)
    yako mahindaya awurudu 10 ta 33 billion aranda? fuck
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    SUV එකක යනවා.
    ඕක නං කුහකකම බන්..හොරකම්, විගණන ගැන කතා කරපන් බන් ඕවා ගාවගෙන personal attack නොකර.. අපේ රටේ එවුන්ට සල්ලි තියෙන හැම එකාම අරහං.. ඒ නිසා තමා මේ රට හැමදාම දුප්පත්..
    https://www.macrotrends.net/.../sri.../external-debt-stock Sri Lanka External debt graph for all who share posts about the status and historical data of Sri Lanka external debt without knowing real figures.
    External debt in 2001 - 9 billion US $
    External debt in 2005 - 11 billion US $
    External debt in 2015 - 44 billion US $
    External debt in 2019 - 56 billion US $
    Source - World Bank

    (copied)
    හැබැයි @erozan ල වගේ උන් නම් කියන්නේ මයින්ද මාත්තයා ගෙවන්නේ යහපාලන ණය ලු... ඒ හුත්තලට පේන්නේ නෑ අවුරුදු 10න් හතර ගුනෙකින් ණය වැඩිවුණ හැටි..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඕක නං කුහකකම බන්..හොරකම්, විගණන ගැන කතා කරපන් බන් ඕවා ගාවගෙන personal attack නොකර.. අපේ රටේ එවුන්ට සල්ලි තියෙන හැම එකාම අරහං.. ඒ නිසා තමා මේ රට හැමදාම දුප්පත්.
    අපිද බං කිව්වෙ "තරුණයො දැනගන්න ඕන කැපකිරීම් කරන්න අපිත් කැපකිරීම් කරනවා" කියල?
    උඹට ඒ කෑල්ල පෙන්නෙ නෑ suv කෑල්ල පේනව. ඔහොම තමා හීන් නූල් බයියෝ වුනාම. 😏
     
    • Sad
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    තරුණයො දැනගන්න ඕන කැපකිරීම් කරන්න අපිත් කැපකිරීම් කරනවා"
    ආ මූ එහෙම කිව්වද?

    උඹට ඒ කෑල්ල පෙන්නෙ නෑ suv කෑල්ල පේනව.
    එහෙම කෑල්ලක් උඹ දාලා තිබ්බේ නෑ නේ 😁
    ------ Post added on Apr 17, 2022 at 3:35 PM
     
    • Wow
    Reactions: Heshan Daminda