නිපුන රනවකගේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1596652971770.png

    1596653001849.png
     
    • Like
    Reactions: D_Mad

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නිපුණ රනවකට මහින්ද මාම වෙනවා. ඉතින් සපොර්ට් එක යන්නේ මොනපැත්තටද කියලා තෙරෙනවනේ.

    පවුලේ බුදලේ නේ ඔය පක්ෂේ. අනේ ඉතින් විජේසකරලා කවුද කියලා අහක් කොරයි.
     
    • Like
    • Sad
    Reactions: D_Mad and reddit

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දෙවුන්දරදි කොහෙද බං කාංචනට අතක් උස්සන්නේ. මාලුකාරයො ඉන්නේ යක්කු වගේ. කාංචනගේ දේශපාලනය කේසේ වෙතත් මිනිහට දෙවුන්දර මිනිස්සු පණ වගේ... ඕක බොරුවක් වෙන්න ඕන. ගහාවි හැබැයි අරුන්ට පණ පිටින් එන්න වෙන්නෙ නෑ එහෙනම්..
     
    • Like
    Reactions: Harshalakshan

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    දෙවුන්දරදි කොහෙද බං කාංචනට අතක් උස්සන්නේ. මාලුකාරයො ඉන්නේ යක්කු වගේ. කාංචනගේ දේශපාලනය කේසේ වෙතත් මිනිහට දෙවුන්දර මිනිස්සු පණ වගේ... ඕක බොරුවක් වෙන්න ඕන. ගහාවි හැබැයි අරුන්ට පණ පිටින් එන්න වෙන්නෙ නෑ එහෙනම්..

    uge seat ekaneh