නිමල් පෙරේරා සහ JVP

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මම කොතැනක හරි දැක්ක නිමල් පෙරේරා JVP එකේ HQ එකට ටයිල් අරන් දුන්නා කියලා තියෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවද?
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    කවුද නිමල් පෙරේරා කියන්නේ ?
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම කොතැනක හරි දැක්ක නිමල් පෙරේරා JVP එකේ HQ එකට ටයිල් අරන් දුන්නා කියලා තියෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවද?
    ඕක හැදුවේ ගොඩක් කාලෙකට කලින්. ඒ කාලේ දූශන කරල තියෙන්න නැතුව ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    NR-800x445.png

    ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ විසින් ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියට අදාළව ව්‍යාපාරික නිමල් පෙරේරා මහතාට පනවා තිබුණු විදෙස් ගමන් තහනම අත්හිටුවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.

    ඒ, එම නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක යන අය ලබාගත් අල්ලස් මුදලින් ඇමරිකානු ඩොලර් 400,000ක මුදලක් නිමල් පෙරේරා මහතාට අයත් සිංගප්පූරු ගිණුමකට බැරකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබුණු අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවූයේ ඒ අනුවය.

    කෙසේවෙතත් මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී නිමල් පෙරේරා මහතාගේ නීතීඥයින් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අයත් Sabre Vision Limited නම් ආයතනයෙහි සිංගප්පූරු බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් 400,000ක් බැර වූයේ කෙසේදැයි ඔහු නොදන්නා බවත් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බවත්ය.

    ඒ අනුව ඊයේ දිනයේදී මහේස්ත්‍රාත්වරයා විසින් එම අවසරය ලබාදෙමින් විදෙස් ගමන් තහනම අත්හිටුවන ලදී.

    ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිළධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිදට අයත් බෲනායි සමාගමේ ගිණුමෙන්, ඇමරිකානු ඩොලර් ලක්ෂ 08 ක අමුදලක්, [ රුපියල් කෝටි 14.5 කට ආසන්න මුදලක් ] නිමල් හේමසිරි පෙරේරා නමැති අයගේ ගිණුමට බැර වී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගේ මහතා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර තිබේ.

    එම කරුණුවලට අනුව 2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවය, ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 14 ක් මිල දී ගැනීමට සැලසුම් කර ඇත. ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවයේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායකගේ නමින් බෘෘනායි හි සංස්ථාපනය කර තිබූ BIZ SOLUTION නම් සමාගමට අයත් සිංගප්පූරුවේ බැංකු ගිණුමකට 2013 දෙසැම්බර් 27 දින ඩොලර් මිලියන 2 ක මුදලක් ගිණුම්ගත වී තිබේ. මෙම මුදල් අදාළ ගිණුමට ලැබී ඇත්තේ ප්‍රංශයේ එයාර්බස් සමාගමේ මව් සමාගම වන EADS වෙතිනි.

    මේ අතර 2014 නොවැම්බර් 19 සහ දෙසැම්බර් 22 දිනවල අවස්ථා දෙකක දී BIZ SOLUTION බැංකු ගිණුමෙන් බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් හි ලියාපදිංචි කර ඇති SABER VISION LTD නම් බැංකු ගිණුමකට ඩොලර් ලක්ෂ 8 ක මුදලක් හුවමාරු වී ඇත. නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මේ බව අධිකරණයට අනාවරණය කරමින් කියා සිටියේ මෙම SABER VISION LTD ගිණුමේ වන්නකවත්තවඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරාට අයත් බවයි.

    නිමල් හේමසිරි පෙරේරාට එරෙහිව, මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් පවතී. එම නඩුවේ ප‍්‍රධාන සැකකරු වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ය.

    එයාර් බස් ගනුදෙනුවේදී සිදුකළ වංචාව හුදෙක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ පමණක් කළ එකක් නොවන බවත් පැහැදිලිවම ඊට නාමල් රාජපක්ෂ සම්බන්ද බවද අනාවරනයවී තිබේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම කොතැනක හරි දැක්ක නිමල් පෙරේරා JVP එකේ HQ එකට ටයිල් අරන් දුන්නා කියලා තියෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවද?

    Mada paarak gahanna details hoynawa wage :lol:

    Oka hariyanne na..mokda...wimal.weerawansa horath issara jvp HQ eka athulema hitiye...:rofl:

    Ithin e kale tile aran deepu ekek gana kiyala mokawath karaganna bari wei :no:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෙසේවෙතත් මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේදී නිමල් පෙරේරා මහතාගේ නීතීඥයින් අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට අයත් Sabre Vision Limited නම් ආයතනයෙහි සිංගප්පූරු බැංකු ගිණුමකට ඇමරිකානු ඩොලර් 400,000ක් බැර වූයේ කෙසේදැයි ඔහු නොදන්නා බවත් ඒ පිළිබඳ සොයා බැලීම සඳහා සිංගප්පූරුවට යාමට අවශ්‍ය බවත්ය.

    ඒ අනුව ඊයේ දිනයේදී මහේස්ත්‍රාත්වරයා විසින් එම අවසරය ලබාදෙමින් විදෙස් ගමන් තහනම අත්හිටුවන ලදී.

    රටින් පැන්න.දැන් අල්ලයි නැට්ට
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    oka denagena uba monawada karanna hadanne??? nadu dannada????

    Mada paarak gahanna details hoynawa wage :lol:

    Oka hariyanne na..mokda...wimal.weerawansa horath issara jvp HQ eka athulema hitiye...:rofl:

    Ithin e kale tile aran deepu ekek gana kiyala mokawath karaganna bari wei :no:
    උබලා ඔය බලන කොනෙන් නෙමෙයි මම බැලුවේ.

    මම stock market එකේ සල්ලි දාලා තියෙන්නේ. ඉතින් ඔය නිමල් පෙරේරා ගැන අහලා තියෙනවා. සාමාන්‍යයෙන් මම දැකලා නැහැ JVP එක endorse කරලා තියෙනවා ලොකු සල්ලිකාරයෝ.

    මු වගේ සල්ලි තියෙන එකෙක් බය නැතිව උදව් කරලා තියෙනවා කියන්නේ capitalism වලට ප්‍රශ්නයක් නැති සහ හිතන තරම් යකා කළු නැහැ කියලා.