නිමල්_අගමැති

wardo

Active member
  • Apr 9, 2012
    452
    37
    28
    Very contemporary strategic trap by Ranil

    Ranil sacrifice coming 2 years and he will gain 6 years from 2020.
    As MR teams support and bring Nimal,it would deemed to be treated as 2018 to 2020 SL is governed by MR fraction.Most probably Nimal and UPFA will be failed and disgusted by public by 2020.so that MR also losing public will as he also part of UPFA.
    This is a cunning trap to MR again like 2015:D:D.

    JO not going to accept any ministries so this wont happen, but this is a great move by mahinda cz if my3 dump ranil and unp, then my3 cant be common candidate anymore, then easy victory for GOTA in 2020
     

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    මුත්තු සිවලිංගම්, සුළු හා ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිව්රුම් දෙයි.

    my3 weda patan aran wage
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl:
    උබ සිරීපාදෙ ගිහින් තියද . ගිහින් තියනවනම් කියපන්කො කොහෙද කියල අරන් ගියපු පහනයි ගන්ඨාරෙයි . ගල් පහනක් හයි කරපු එක ඕන කෙනෙක් දන්නව පරණ එකට වෙච්ච දෙයක් නෑ . බැසිල් ශ්‍රී පාද රක්ශිතේ විකුනනකොට සද්දයක් නෑ නේද උබ . බලා හිටපන් මහින්ද ඇවිත් බැදුම්කර හොරු අල්ලයි මේන් කියල . අද කිව්ව කියල දිනෙත් එක්ක මතක තියාගනින් මහින්ද කවද හරි ආණ්ඩුවක් අරන් රනිල් වැරදි කාරය කරල දඩුවම් කරොත් මන් එලකිරි එන්නෙ නෑ ආයෙ :yes::yes::yes:

    පහල මලුවෙ තියෙනව බන් ඔහොම බොරු කියන්ඩ එපා..පරන පහන රත්තරන් නෙමේ කලුගල්..අනික අලුත් පහන හයිකරේ ගිය ආණ්ඩුවෙන් නෙමේ රටේ නමගිය වියාපාරිකයෙක්..ආණ්ඩුවෙන් කරේ ඒකට ගුවන් හමුදාවෙ හෙල්කොප්ටර් දුන්න එක වෙන ක්‍රමයක් නැ අලුත් පහන උස්සන් යන්ඩ..

    අත්ත සහ බොරුව අතර ගොඩක් වෙනස්කම් තියෙනව...මුලු රටම සාමන්යෙන් සිරීපාදෙ යනවනෙ..

    ඔවට රැවටිලා චන්දෙ අනිත් පත්තට දුන්න මිනිස්සු ඇස් දෙකෙන් දැකල අවබෝධ කර ගන්නව රවටුනා කියන එක..ඒකයි මේ පාර උනේ..ඔය පරන බොරු ටිකම ඇදබාපල්ල කිසිම ප්‍රශ්නයක් නැ...ඔකෙන් වෙන්නෙ තව තවත් උබලම බලු වෙන එක විතරයි..

    රනිල් රකින් නැත..පරන වැරදි ආයෙ කරන්නේ නැ..පැරදුනාම ඉගෙන ගත්ත පාඩම් තියෙනව..:cool:



     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    nimal_siripala.jpg