නිමල්_අගමැති

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රාජපක්ෂ ගෙන් කිසිම වාසියක් නොලබිලත් තමාට පෙර රාජපක්ෂ කියන මිනිස්සු සෑහෙන ඉන්නව :yes: අර You judge කියන එකේ වීඩියෝ බලපංකො හෙන වයසක ආතෙක් මරාගෙන මැරෙනව කියනව රාජපක්ෂලා වෙනුවෙන් :dull:

    මොනම දේශපාලකයෙක්ටවත් මහින්දට වගේ වර්ශිපර්ස් ල සෙට් එකක් නෑ :baffled:

    ඒකනෙ ඉතින් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කිව්වෙ . මහරගමින් ඒක ඔප්පු උනානෙ . මොනා උනත් මේ වෙලාවෙදි නම් රනිල් අයින් කරල නාමල් හරි අගමැති කරල වැඩ ටික කරගෙන ගියේ නැත්තම් අපිට කන්න බොන්නවත් නැති වෙනව රටේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes: බලේ නැතිකාලෙ ලග ඉන්න මිනිස්සු තමයි ශක්තිය... මහින්ද වටා මහා ජන ගගක් ඉන්නව බලේ නැතුවත්..:cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    ඒකනෙ ඉතින් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කිව්වෙ . මහරගමින් ඒක ඔප්පු උනානෙ . මොනා උනත් මේ වෙලාවෙදි නම් රනිල් අයින් කරල නාමල් හරි අගමැති කරල වැඩ ටික කරගෙන ගියේ නැත්තම් අපිට කන්න බොන්නවත් නැති වෙනව රටේ

    :sorry:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඒකනෙ ඉතින් පොල්ලෙල්ලක් දැම්මත් දිනනව කිව්වෙ . මහරගමින් ඒක ඔප්පු උනානෙ . මොනා උනත් මේ වෙලාවෙදි නම් රනිල් අයින් කරල නාමල් හරි අගමැති කරල වැඩ ටික කරගෙන ගියේ නැත්තම් අපිට කන්න බොන්නවත් නැති වෙනව රටේ

    සිරාවට ඵහෙම වෙයිද බං?:sorry:මේක පුංචි ජන්දයක්නේ.ඒකෙන් කොහොමද රටට ඒ තරම් බලපෑමක් වෙන්නේ.:confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවට ඵහෙම වෙයිද බං?:sorry:මේක පුංචි ජන්දයක්නේ.ඒකෙන් කොහොමද රටට ඒ තරම් බලපෑමක් වෙන්නේ.:confused:

    චන්දෙ කියන්නෙ මහා බර අවියක්...ජනමතයට පිටින් කිසිම දෙයක් කරන්ඩ බැ...පොඩි හෝ ලොකු චන්දෙ දුන්නෙ රටේ ජනතාව ...අනික ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය ඉතා ඉහලයි...මෙතන තනිකර මහ චන්දයක්...ඒකයි ඔය පාන්ඩුවෙ හිස ගිනි අරන් තියෙන්නෙ...
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Very contemporary strategic trap by Ranil

    Ranil sacrifice coming 2 years and he will gain 6 years from 2020.
    As MR teams support and bring Nimal,it would deemed to be treated as 2018 to 2020 SL is governed by MR fraction.Most probably Nimal and UPFA will be failed and disgusted by public by 2020.so that MR also losing public will as he also part of UPFA.
    This is a cunning trap to MR again like 2015:D:D.
     
    I don't think MR would let the public think that SLPP is the ruling faction - If they support the UPFA to take over they'll demand the opposition leader position and designate a prominent figure of SLPP, maybe MR himself.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරාවට ඵහෙම වෙයිද බං?:sorry:මේක පුංචි ජන්දයක්නේ.ඒකෙන් කොහොමද රටට ඒ තරම් බලපෑමක් වෙන්නේ.:confused:

    දැන් රටේ දේශපාලන අස්තාවර භාවයක් තියෙන්නෙ බන් . එතකොට එන්න හිටපු ආයෝජකයො එන්නෙ නෑ .සංචාරකයො එන්නෙ නෑ . කොටස් වෙලදපල ආයෝජන එන්නෙ නෑ .රුපියල අවපාත වෙනව . ඉතින් ගන්න දෙයක් නෑ . ආණ්ඩුවෙ ඉන්න උන් හරි තීරණයක් නැතුව දැන් දවස් 5ක් රට ඉබාගාතෙ යනව
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,873
    2
    54,542
    113
    දැන් රටේ දේශපාලන අස්තාවර භාවයක් තියෙන්නෙ බන් . එතකොට එන්න හිටපු ආයෝජකයො එන්නෙ නෑ .සංචාරකයො එන්නෙ නෑ . කොටස් වෙලදපල ආයෝජන එන්නෙ නෑ .රුපියල අවපාත වෙනව . ඉතින් ගන්න දෙයක් නෑ . ආණ්ඩුවෙ ඉන්න උන් හරි තීරණයක් නැතුව දැන් දවස් 5ක් රට ඉබාගාතෙ යනව

    පුංචි චන්දෙන් රටේම දේශපාලනේ මෙහෙම අස්ථාවර වෙයි කියල කවුද හිතුවෙ. ආණ්ඩුවේ Stability එකක් තිබිලම නෑ වගේ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මේ වෙලාවෙ අගමැති රනිල වහාම එලවන්ඩ ඔනෙ.මහ බැකුව හොරා කාපු පල් හොරා අගමැතිකමට සුදුසු නැ..

    රට අස්තාවරවීම වැලැක්වීමට වෙන ඔප්ශන් නැ...දන්න විදිහට හුටන් පලවෙනියට කරූව අගමැති කරන්ඩ බලල තියෙන්නෙ...ඒත් වද රනිල ඒකට කැමති නැ..දැන් දෙවෙනි තීරනය..නිමල්...අපි බලමු සිරාගේ තීරනය..

    :lol::lol::lol:උබලා තමා මිනිස්සු මැටියෙන් හරි කමක් නැ මියො අල්ලනවා නම්
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Very contemporary strategic trap by Ranil

    Ranil sacrifice coming 2 years and he will gain 6 years from 2020.
    As MR teams support and bring Nimal,it would deemed to be treated as 2018 to 2020 SL is governed by MR fraction.Most probably Nimal and UPFA will be failed and disgusted by public by 2020.so that MR also losing public will as he also part of UPFA.
    This is a cunning trap to MR again like 2015:D:D.

    They don't take any positions and responsibilities and gonna remain as the opposition
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පුංචි චන්දෙන් රටේම දේශපාලනේ මෙහෙම අස්ථාවර වෙයි කියල කවුද හිතුවෙ. ආණ්ඩුවේ Stability එකක් තිබිලම නෑ වගේ
    තනි පක්ශයක් නම් කෙලින් තීරන ගන්නවනෙ බන් මෙතන වර්ග දෙකක්නෙ . තෙල් ටික පොහොර ටික හරියට ගෙනල්ල ස්ටොක් කරගන්න බැරි ආන්ඩුවක්නෙ තියෙන්නෙ . අනික ජනාදිපති එක තීරනේක නෑ උදේ කියන එක නෙමෙයි දවල් කියන්නෙ ඒක නෙමෙයි හවස කියන්නෙ .එක එකා කියන දේවල් අහල කියන කියන පැත්තට නැමෙනව .තීරනයක් ගත්තනම් ගත්ත .ඒකයි හරි නායකත්වය රනිල් වත් ඔහොම තීරන වෙනස් කරන්නෙ නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනි පක්ශයක් නම් කෙලින් තීරන ගන්නවනෙ බන් මෙතන වර්ග දෙකක්නෙ . තෙල් ටික පොහොර ටික හරියට ගෙනල්ල ස්ටොක් කරගන්න බැරි ආන්ඩුවක්නෙ තියෙන්නෙ . අනික ජනාදිපති එක තීරනේක නෑ උදේ කියන එක නෙමෙයි දවල් කියන්නෙ ඒක නෙමෙයි හවස කියන්නෙ .එක එකා කියන දේවල් අහල කියන කියන පැත්තට නැමෙනව .තීරනයක් ගත්තනම් ගත්ත .ඒකයි හරි නායකත්වය රනිල් වත් ඔහොම තීරන වෙනස් කරන්නෙ නෑ

    :rofl::rofl: ඕව අපි 2015 කලින් කියුවෙ..කෝ ඇහුවද හoසය හoසය කිය කියා උන්න ඒ කාලෙ දැන් තේරෙනව නේද රගේ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :rofl::rofl: ඕව අපි 2015 කලින් කියුවෙ..කෝ ඇහුවද හoසය හoසය කිය කියා උන්න ඒ කාලෙ දැන් තේරෙනව නේද රගේ..

    ඒ ගැන නම් කතා ඕන නෑ :rofl::rofl::rofl::rofl::rofl: 2015 ඉදන් මේ වෙනකන් තිබ්බනම් නාමල්ල අපේ කෙල්ලොත් උන්ගෙ කාමරවලට බලෙන් අරන් ගිහින් . මාලිගාව ඉස්සරහ ජේමිස් පැකර් ගනිකාමඩමකුත් දාල . කරුණා අම්මාන් රටේ අගමැතිත් වෙලා .විල්පත්තුවක් සමනල කන්දක් නෑ දැන් . ශ්‍රී පාදෙ දබ රත්තරන් දොලොස්මහේ පහණයි හන්ඨාරෙයි හොරකන් කරල ගල් පහනක් හයි කරපු උන්නෙ . මැරිල ඉපදිලා නෑ ඒව අමතක වෙන්න :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ ගැන නම් කතා ඕන නෑ :rofl::rofl::rofl::rofl::rofl: 2015 ඉදන් මේ වෙනකන් තිබ්බනම් නාමල්ල අපේ කෙල්ලොත් උන්ගෙ කාමරවලට බලෙන් අරන් ගිහින් . මාලිගාව ඉස්සරහ ජේමිස් පැකර් ගනිකාමඩමකුත් දාල . කරුණා අම්මාන් රටේ අගමැතිත් වෙලා .විල්පත්තුවක් සමනල කන්දක් නෑ දැන් . ශ්‍රී පාදෙ දබ රත්තරන් දොලොස්මහේ පහණයි හන්ඨාරෙයි හොරකන් කරල ගල් පහනක් හයි කරපු උන්නෙ . මැරිල ඉපදිලා නෑ ඒව අමතක වෙන්න :P:P:P:P

    බුදු අම්මෝ සිරී පාදෙ දඹ රත්තරන් හොරකම් කරා...තාම හොයා ගත්තෙ නැද්ද ඒව...අපරාදෙ අවුරුදු 3ක් ආණ්ඩු කරේ..ඔය වගේ ටොන් පච ඇදබාල තමා ඉරා ගත්තෙ...ඉස්සරහටත් ඔය බෙරේම ගහගෙන ඉදපල්ල..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    NS%2B4.JPG
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බුදු අම්මෝ සිරී පාදෙ දඹ රත්තරන් හොරකම් කරා...තාම හොයා ගත්තෙ නැද්ද ඒව...අපරාදෙ අවුරුදු 3ක් ආණ්ඩු කරේ..ඔය වගේ ටොන් පච ඇදබාල තමා ඉරා ගත්තෙ...ඉස්සරහටත් ඔය බෙරේම ගහගෙන ඉදපල්ල..

    :rofl::rofl::rofl::rofl:
    උබ සිරීපාදෙ ගිහින් තියද . ගිහින් තියනවනම් කියපන්කො කොහෙද කියල අරන් ගියපු පහනයි ගන්ඨාරෙයි . ගල් පහනක් හයි කරපු එක ඕන කෙනෙක් දන්නව පරණ එකට වෙච්ච දෙයක් නෑ . බැසිල් ශ්‍රී පාද රක්ශිතේ විකුනනකොට සද්දයක් නෑ නේද උබ . බලා හිටපන් මහින්ද ඇවිත් බැදුම්කර හොරු අල්ලයි මේන් කියල . අද කිව්ව කියල දිනෙත් එක්ක මතක තියාගනින් මහින්ද කවද හරි ආණ්ඩුවක් අරන් රනිල් වැරදි කාරය කරල දඩුවම් කරොත් මන් එලකිරි එන්නෙ නෑ ආයෙ :yes::yes::yes: