නිමල්_අගමැති

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අගමැති තනතුරට නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වෙයි

    ඒකාබද්ධ විපක්ෂයේ සහය ඇතිව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ. නව ශ්‍රීලනිප ආණ්ඩුවේ අගමැති තනතුරට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා වී තිබේ.

    නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා (16 වැනිදා) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

    මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කරගැනීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටිති.

    නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

    ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ .

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දේශපාලන ආරංච් මාර්ග කියයි.

    රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් අනිද්දා (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.

    ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ.

    logo-new.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ

    හරි පුදුමයි.

    :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වෙලාවෙ අගමැති රනිල වහාම එලවන්ඩ ඔනෙ.මහ බැකුව හොරා කාපු පල් හොරා අගමැතිකමට සුදුසු නැ..

    රට අස්තාවරවීම වැලැක්වීමට වෙන ඔප්ශන් නැ...දන්න විදිහට හුටන් පලවෙනියට කරූව අගමැති කරන්ඩ බලල තියෙන්නෙ...ඒත් වද රනිල ඒකට කැමති නැ..දැන් දෙවෙනි තීරනය..නිමල්...අපි බලමු සිරාගේ තීරනය..
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේ වෙලාවෙ අගමැති රනිල වහාම එලවන්ඩ ඔනෙ.මහ බැකුව හොරා කාපු පල් හොරා අගමැතිකමට සුදුසු නැ..

    රට අස්තාවරවීම වැලැක්වීමට වෙන ඔප්ශන් නැ...දන්න විදිහට හුටන් පලවෙනියට කරූව අගමැති කරන්ඩ බලල තියෙන්නෙ...ඒත් වද රනිල ඒකට කැමති නැ..දැන් දෙවෙනි තීරනය..නිමල්...අපි බලමු සිරාගේ තීරනය..

    ඔව් මේ වෙලාවෙ පක්ශ පාට බලන්න හොද නෑ . ඉක්මනට කවුරු හරි පත් කරල රටේ වැඩ ටික කරගෙන යන එකයි කරන්න ඕන :yes::yes::yes:

    උබටත් දැන් ගොනාට වගේ තේරෙනව නේද :P:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මේ වෙලාවෙ පක්ශ පාට බලන්න හොද නෑ . ඉක්මනට කවුරු හරි පත් කරල රටේ වැඩ ටික කරගෙන යන එකයි කරන්න ඕන :yes::yes::yes:

    උබටත් දැන් ගොනාට වගේ තේරෙනව නේද :P:P:P:P
    අපි කවදත් රට වෙනුවෙන් වැඩ කරන්නෙ...තමාට පෙර රට..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    :rofl::rofl::rofl: ලබ්බ තමා .තමාට පෙර රාජපක්ශ කියපම්

    රාජපක්ෂ ගෙන් කිසිම වාසියක් නොලබිලත් තමාට පෙර රාජපක්ෂ කියන මිනිස්සු සෑහෙන ඉන්නව :yes: අර You judge කියන එකේ වීඩියෝ බලපංකො හෙන වයසක ආතෙක් මරාගෙන මැරෙනව කියනව රාජපක්ෂලා වෙනුවෙන් :dull:

    මොනම දේශපාලකයෙක්ටවත් මහින්දට වගේ වර්ශිපර්ස් ල සෙට් එකක් නෑ :baffled: