ගාණ ඇහුවෙ ඇත්තටම දැන ගන්න නම් සේවාව අවශ්‍ය පුද්ගලයාගෙ වර්තමාන තත්ත්වය අනුව ඒක වෙනස් වෙනවා. ඒත් ගාණ කීයද කියල අහන්නෙ එහෙම එකක් කරන එක වැරදියි කියල ලෝකෙට අඟවලා, පාච්චල් කරලා පොර වෙන්න නම් (අල්ලන් නැති කෙල්ලෙක්ගෙන් පැයට කීයද අහනවා වගේ) බෞකාපෞත්තෝ!
හ්ම් හ්ම්
ගාණ ඇහුවේ දැන ගැනීම පිණිස පමණයි Just for my information
ටිකක් ලොකු වැඩක් නෙ / ලොකු publicity එකක් හම්බෙන එක රැයෙන් famous වෙන්න පුලුවන් short-cut එකක්නෙ
මාව හෝ මම දන්න කෙනෙක් promote කරගන්න දැනට ඕනි කමක් නැතෝ
ඒත් මට නිකමට හිතෙනවා
උයා සීන් එක කරන කෙනාගෙ deals තොරතුරු / pre-order details දැනගෙන එයාගෙ Business එක අල කරන්න කලින්ම තොරතුරු එලියට දෙනවද කියලත්
නැත්නම් මේක (වෙන කෙනෙක්ගෙ leak එකක් කියන එක) අන්තිම step එකනෙ
මෙහෙම කලින්ම forum වල දාපුවම leak එකේ surprise එක එන්නෙ නෑනෙ
මෙහෙම A-Z guide එකක් forum එකක වැටිල
ඉස්සරහට එන releases ගැනත් hints එන්නේ
හොඳකට නෙමෙයිනෙ
Hidden Agenda එක හොයන්නෙ ආසාවට (කහනවට වගේ)