නිමාෂා සංදීපනී

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගාණ ඇහුවෙ ඇත්තටම දැන ගන්න නම් සේවාව අවශ්‍ය පුද්ගලයාගෙ වර්තමාන තත්ත්වය අනුව ඒක වෙනස් වෙනවා. ඒත් ගාණ කීයද කියල අහන්නෙ එහෙම එකක් කරන එක වැරදියි කියල ලෝකෙට අඟවලා, පාච්චල් කරලා පොර වෙන්න නම් (අල්ලන් නැති කෙල්ලෙක්ගෙන් පැයට කීයද අහනවා වගේ) බෞකාපෞත්තෝ! 😂
    හ්ම් හ්ම්
    ගාණ ඇහුවේ දැන ගැනීම පිණිස පමණයි Just for my information
    ටිකක් ලොකු වැඩක් නෙ / ලොකු publicity එකක් හම්බෙන එක රැයෙන් famous වෙන්න පුලුවන් short-cut එකක්නෙ
    මාව හෝ මම දන්න කෙනෙක් promote කරගන්න දැනට ඕනි කමක් නැතෝ

    ඒත් මට නිකමට හිතෙනවා
    උයා සීන් එක කරන කෙනාගෙ deals තොරතුරු / pre-order details දැනගෙන එයාගෙ Business එක අල කරන්න කලින්ම තොරතුරු එලියට දෙනවද කියලත්
    නැත්නම් මේක (වෙන කෙනෙක්ගෙ leak එකක් කියන එක) අන්තිම step එකනෙ
    මෙහෙම කලින්ම forum වල දාපුවම leak එකේ surprise එක එන්නෙ නෑනෙ

    මෙහෙම A-Z guide එකක් forum එකක වැටිල
    ඉස්සරහට එන releases ගැනත් hints එන්නේ
    හොඳකට නෙමෙයිනෙ

    Hidden Agenda එක හොයන්නෙ ආසාවට (කහනවට වගේ)
     
    Last edited:
    • Like
    Reactions: Gavesha108

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,928
    113
    35
    Moratuwa
    www.facebook.com
    හ්ම් හ්ම්
    ගාණ ඇහුවේ දැන ගැනීම පිණිස පමණයි Just for my information
    ටිකක් ලොකු වැඩක් නෙ / ලොකු publicity එකක් හම්බෙන එක රැයෙන් famous වෙන්න පුලුවන් short-cut එකක්නෙ
    මාව හෝ මම දන්න කෙනෙක් promote කරගන්න දැනට ඕනි කමක් නැතෝ

    ඒත් මට නිකමට හිතෙනවා
    උයා සීන් එක කරන කෙනාගෙ deals තොරතුරු / pre-order details දැනගෙන එයාගෙ Business එක අල කරන්න කලින්ම තොරතුරු එලියට දෙනවද කියලත්
    නැත්නම් මේක (වෙන කෙනෙක්ගෙ leak එකක් කියන එක) අන්තිම step එකනෙ
    මෙහෙම කලින්ම forum වල දාපුවම leak එකේ surprise එක එන්නෙ නෑනෙ

    මෙහෙම A-Z guide එකක් forum එකක වැටිල
    ඉස්සරහට එන releases ගැනත් hints එන්නේ
    හොඳකට නෙමෙයිනෙ

    Hidden Agenda එක හොයන්නෙ ආසාවට (කහනවට වගේ)

    ඕක මම ඉස්සරත් කිව්වනේ. මගෙ ලෝකෙ කිසිම දෙයක් black or white නෑ. හැම දේම යන්නෙ gray එකේ. අැත්තටම කියනවා නම් ඔයා ඔය කියන දේ සහ තවත් බොහෝ දේවල් වෙන්න පුළුවන්. Agenda නැති කිසිම thread එකක් දාන්න කාලෙ නාස්ති කරන් නෑ කියල විතරක් කියන්නම්.

    අැත්තම කිව්වොත් මේක දැම්මෙ ඇයි කියල ඔයාලට දැක්ක ගමන් හිතෙන දේ, එ්ක විවිධ මට්ටම්වලට අනුව වෙනස් වෙලා ඔයා මේ හිතල තියෙන දේවල්, තවත් එහාට හිතන්න පුළුවන් steps අැතුළුව සියලුම දේවල් අැතුළෙ confusion එක අැති කරන එක තමයි ප්‍රධානම වැඩේ. කිසිම දේකට ඔව් කියන්නෙත් නෑ, නෑ කියන්නෙත් නෑ, හැබැයි හැම දේකම discussion loop එකේ ඉන්නවා.

    මොනවත් නොකියා ඉන්න එකයි, කරන්න පුළුවන් සේරම කලින් කියලා, එ්වායින් කරන එක පස්සෙ තෝර ගන්න එකයි අතර අැත්තටම වෙනසක් නෑ නේද? හොඳට කල්පනා කරල බලන්න. හැබැයි කියන එකෙන් publicity එක ලැබෙනවා. 😊👍
     
    • Like
    Reactions: banda065

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දැන්මම කලබල වෙන්න එපා. ෂෝ එක පටන් ගන්නෙම 28 වෙනිදා. 21 වෙනිදා
    කිව්වා කියල විතරක් මතක තියා ගන්නකො. ලං වෙලා කිව්වාම කස්ටියට හිනා යනවනේ. 😊👍

    Reno ge show ekada