මේ ඉන්නෙ මචන් නිමේෂා සංදීපනී. මූණ, ඇඟ දෙකම ගොඩක් ලස්සන, ඩාන්සින්වලටත් හොඳ හැකියාවක් තියෙන ගෑනු ළමයෙක්. මෑත කාලෙ විශේෂ දෙයක් විදිහට මෙගා ස්ටාර්ස් එකේ රජිත හිරාන් (පිං පොං) ගෙ සහායිකාව විදිහට සහභාගී වෙනවා.
වැඩිය විස්තර කියන එකට කවුරුත් කැමති නැති නිසා කෙටියෙන් මේක අවසන් කරනවා. මෙයාගෙ මූණ හරියට නැතිව ආසන්න වශයෙන් මතක තියාගෙන ඉන්ටකෝ. ඉස්සරහට ගොඩක් තැන්වල බලා ගන්න පුළුවන් වෙනවා.
මේක කියන අද 2021-02-21.
#මාරියා_බෝදාත්මා_ට්‍රීට්මන්ට්_සීසන්_ෆෝ

Last edited: