නිඹුල්~දරු~උපත්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmmmmmmmmmmmmm

    ela machan. samahara aya try karala niwunnu hada gannawa neda.

    ... nice thread bro

    mage dream girl twins machan.thanks for thread.

    ඔව්, ඉතින් වාසනාව අනුව තමයි ඉතින්..

    ආහ් නිවුන් කෙල්ලෙක්ව බැන්දාම වෙනස්ම ජිවිතයක් නේ ගත කරන්න ලැබෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    danne nethi karunu tikak igena gaththa. bohoma sthuthi

    Niyamai Machan awankawa elakiri nirmanayak....
    lassanata pehedili karala deela tiyenawa...
    Thanx!


    නොදන්න දෙයක් ගැන හැමදාමත් කූල් ස්ටෆ් එකක් දෙන අයියාට බොහෝම ස්තූතියි ...

    ස්තුතියි හැමෝගෙම අදහස් වලට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දන්න දෙවල් මෙහෙම බෙදා හදා ගන්න එකනම් ලොකු දෙයක්....
    මමත් මේ ගැන දෙවල් දැනගෙන හිටියේ නැනේ

    machan godak watina post ekak..thankzz

    matath try karanna oneeeeeeeeeeeeeeeeeeeeee :D

    good thread.... :yes:
    thanx for sharing..

    මේ වගේ ත්‍රේඩ් තව දුරටත් ඉදිරියට ගෙන්නන්න පුලුවන් වෙන්නේ
    මේ වගේ තමන්ගේ අදහස් ඉදිරිපත් වුනොතින් විතරයි..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හුඟාක් වටිනා පෝස්ට් එකක්.......හොඳට විස්තර කරලා තියෙන්වා.....:)
    මෙච්චරකල් දැනගෙනහිටියේ නැහැ නිඹුල් දරු උපත් ගැන......;)
    තෑන්ක්ස් කූල් බෙදාගත්තාට.......:);)
    Rep++

    :yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    නිවුන් දරුවන් ලැබෙන එක කොයි කවුරුත් කැමති වුනත්..
    මව් වරුන් විදින වේදනාව ගැන කවුරුත් හිතන්න යන්නේ නෑ..


    පවුලකට නිවුන් දරුවන් ලැබිම කොයි තරම් සුන්දර ද..


    Hmm...Kata 2kama hariii......ee unat api me kata karanne niwun darunwan 2k labena eka gana.....

    Eeeta wada labena durlaba awastat tiyanane nedaa.....
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Hmm...Kata 2kama hariii......ee unat api me kata karanne niwun darunwan 2k labena eka gana.....

    Eeeta wada labena durlaba awastat tiyanane nedaa.....

    නිවුන් දරුවන් ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ වගේ අපේ අය..
    ඒ හින්දායි මේ ත්‍රේඩ් එකට ඒ තරම් ප්‍රතිචාරයක් නැත්තේ..