නියගයට සුදානම් වෙමු

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    :baffled::baffled:
    කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්ට අනුව,

    කොස් කොල,ක්‍රෝටන් කොල,කෝප්ප කොල ආහාරයට එකතු කරගන්න ඕනේ(නියගේ මුළු රටටම බලපාන නිසා,උඩරට පහත රට එළවළු වගාවනුත් පාළු වෙයි,එහෙම වුනොත් එළවළු වෙනුවට විකල්ප ඕවාලු,කන්න දෙයක් නැතිම වුනොත් )

    හාල් හිගයක් එනවා ෂුවර්,ඒ හින්දා බත්වලට විකල්පය විදියට බතල ගන්නලු.වතුර ඕනේත් නෑනේ බතලවලට.කිලෝ 10 හාල් කවරවලට පස් පුරෝලා බතල දඬු හිටවලා මාස 2න් අස්වැන්න ගන්න පුලුවන් කියලා උන් කියන්නේ.බත් කන ප්‍රමාණය අඩු කරලා,ඒ වෙනුවට වැඩිපුර එළවළු කන්නලු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,943
    1
    9,743
    113
    Gampaha

    import karana foods enawane ban kohomath.. :oo:
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0

    කොහෙන්ද බන් බතල දඩු ගන්න තියෙන්නේ ? මුo ඇට වගාවත් වතුර අඩු/ඉක්මන් වගාවක් නේද ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    16105734_263061004112597_8673050924313715668_n.jpg

    මේ දෙයියන්ට පූජාවක් තිබ්බා නම් හරි​
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    import karana foods enawane ban kohomath.. :oo:

    import ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්න එපා බන්. ඉන්දියාවට /බංගලිදේශ/පකිස්තාන් වලටත් නියගය සෙට් වෙලා. බන්ගලියෝ හාල් අපනයනය සිමා කරන්න හදන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහෙන්ද බන් බතල දඩු ගන්න තියෙන්නේ ?

    උන්ගේ දෙපාර්තුමේන්තුවෙන් මේ දවස්වල බීජ නිකුත් කරන කතාවක් කිව්වා.නොමිලේත් දෙනවා කියලා කිව්වේ. බතල දඬු නම් කොහොමද දන්නෑ බන්.අපේ වතුවල වැවෙන එකට වඩා ඵලදාවක් ගන්න පුලුවන් බතල ප්‍රභේදයක් ඇති උන් ගාව
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    mage athdakima and tested 1 deyak thama lide wathura waashpa nowenn thiyaganna eka
    lindha hodata seal karanna podi thank thibbama athi huln wadinna.
    ape gedra karl thinne concreat lali dekak dala podi katak ekka giya pawilla kale mn lidat bassam dakka uda wathura bindhu thiynawa ewa ayem lidat watenne

    :rofl:patta molayakne bn.ara podi thenin washpa wenne nedda?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    import karana foods enawane ban kohomath.. :oo:

    :yes:

    කොහොමත් ඔය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ උන් කියන මඟුල් කරන්න එක ලේසි නෑ.උන් නම් කියන්නේ ඕනෑම දේශගුණික තත්ත්වයකට ගෙවත්ත ඔරොත්තු දෙනවා කියලා.ඒත් ඉතින් ගෙවතු වගා තියෙන්නේ කියෙන් කී දෙනාටද? අනික ගෙවතු වගාවෙන් ඔය තරම් ලොකු නියඟයකට මූණ දෙන්න පුලුවන් කමක් නෑ.

    නාන්න තියා ,දැන් බොන්නවත් වතුර නැතුව ගෙවතු වගා කරලා අහවල් එකාද වතුර දෙන්නේ?
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83

    එහෙමමත් කියන්න බෑ බන්. හතු ටිකක් හදා ගන්න වගේ වැඩක් කරන්නත් පුළුවන් නේ බන්. අනික බන් ඔය පෝර උර වල අල ජාති ඉන්දන එක සාර්ථක වැඩක්. මාත් මන්යෝක්ක (ටයිප් වුනේ මෙහෙමයි) හදල තියනවා. දැන් තියනවා නාගරික කෘෂිකර්මය කියල කන්සෙප්ට් එකකුත්.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Artocarpus_heterophyllus_fruits_at_tree.jpg

    හැමදාම වගේ මෙදා පාරත් පිහිටට එන්නේ කොස් තමයි.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නිවසේ ඇති ගස් වලට වතුර දැමීම

    පොල් ගහකට, කොස් ගහකට වගේ ලොකු ගස් වලට
    වෙනම වතුර දාන්න එපා.. රබර් හෝස් එකක් ඇදන්
    ඒ ගහ යටට ගිහින් නාන්න .. කොහොමත් අපි නානකොට
    වතුර ලීටර් 100 විතර අහක යනවනේ.. ඒ වතුර ටික
    කෙළින්ම අර ගහට යනවා මේ ක්‍රමයෙන්..

    ගස් යට කැළය වැවිලා නම් ටිකක් එලි කරගෙන ඉන්න.
    නැත්නම් නයෙක් පොලන්ගෙක් ගහයි උඹලට..:(

    ගහේ මුළ සිට අඩි 4ක් පමණ රවුමට පුංචි වැටියක්
    උදැල්ලෙන් සකස් කරගන්න වතුර ටික ගහමුලම
    එකතු වෙන විදිහට. පොල්/කොස්/අඹ ගහකට සතියකට දෙකකට
    විතර යාන්තන් ජීවිතේ ඇදගන්න මේ වතුර ටික ඇති.

    පොඩි පොඩි ගස් වලට ඉතින් හෝස් එක ගහට ලං කරන්
    ඇඟටත් වැටෙන විදිහට නාගන්න පුළුවන්.. :cool:

    ලැජ්ජාව අමතක කරලා මේ වැඩේ කලොත් මාසෙට
    වතුර ලීටර් 2000 ක් විතර ගහකට කොළයකට
    දාගන්න පුළුවන්.. :frown:

    පරණ ලෑලි කෑලි දෙකක් තුනක් ගෙදර තියේ නම් ඉතින්
    බේසම හරි තියන් රෙදි ටික උනත් හෝදගන්න බැරි නැහැ
    ඇත්තටම උවමනාව තියේ නම්..:dull:

    මේ ක්‍රමෙන් තව මිනිහෙක් බොන්න ගන්න වතුර ලීටර් 2000 ක්
    ඉතුරු උනා වෙන්න පුළුවන් අහඹු ලෙස..:sorry:
     
    Last edited:

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    පොල් ගහකට, කොස් ගහකට වගේ ලොකු ගස් වලට
    වෙනම වතුර දාන්න එපා.. රබර් හෝස් එකක් ඇදන් ඒ ගහ යටට ගිහින් නාන්න .. කොහොමත් අපි නානකොට වතුර ලීටර් 100 විතර අහක යනවනේ.. ඒ වතුර ටික කෙළින්ම අර ගහට යනවා මේ ක්‍රමයෙන්..
    ගස් යට කැළය වැවිලා නම් ටිකක් එලි කරගෙන ඉන්න. නැත්නම් නයෙක් පොලන්ගෙක් ගහයි උඹලට..:(පොඩි පොඩි ගස් වලට ඉතින් හෝස් එක ගහට ලං කරන් ඇඟටත් වැටෙන විදිහට කරන්න පුළුවන්.. :cool:
    ලැජ්ජාව අමතක කරලා මේ වැඩේ කලොත් මාසෙට වතුර ලීටර් 2000 ක් විතර ගහකට කොළයකට
    දාගන්න පුළුවන්.. :frown:
    තව මිනිහෙක් බොන්න ගන්න වතුර ලීටර් 2000 ක් ඉතුරු උනා වෙන්න පුළුවන් අහඹු ලෙස
    ..:sorry:

    හොද අදහසක් මචන්. thanks!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නිවසේ ඇති ගස් වලට වතුර දැමීම

    පොල් ගහකට, කොස් ගහකට වගේ ලොකු ගස් වලට
    වෙනම වතුර දාන්න එපා.. රබර් හෝස් එකක් ඇදන්
    ඒ ගහ යටට ගිහින් නාන්න .. කොහොමත් අපි නානකොට
    වතුර ලීටර් 100 විතර අහක යනවනේ.. ඒ වතුර ටික
    කෙළින්ම අර ගහට යනවා මේ ක්‍රමයෙන්..

    ගස් යට කැළය වැවිලා නම් ටිකක් එලි කරගෙන ඉන්න.
    නැත්නම් නයෙක් පොලන්ගෙක් ගහයි උඹලට..:(

    පොඩි පොඩි ගස් වලට ඉතින් හෝස් එක ගහට ලං කරන්
    ඇඟටත් වැටෙන විදිහට කරන්න පුළුවන්.. :cool:

    ලැජ්ජාව අමතක කරලා මේ වැඩේ කලොත් මාසෙට
    වතුර ලීටර් 2000 ක් විතර ගහකට කොළයකට
    දාගන්න පුළුවන්.. :frown:

    තව මිනිහෙක් බොන්න ගන්න වතුර ලීටර් 2000 ක්
    ඉතුරු උනා වෙන්න පුළුවන් අහඹු ලෙස..:sorry:

    ලිං වලින් ඇදගෙන නානකොට පිටිපස්සේ බේසමක් තියලා නාන්නේ මම නම්.
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හොද අදහසක් මචන්. thanks!

    ලිං වලින් ඇදගෙන නානකොට පිටිපස්සේ බේසමක් තියලා නාන්නේ මම නම්.

    එළකිරි ඇම්ඩෝ ... වතුර බිඳක් හරි ඉතුරු කරා කියන්නේ
    ලොකු පිනක්...

    මීට මාස 4 කට විතර කළින් පායපු වෙලේ
    මචන් මන් නෑවේ හොර මිනිහෙක් වගේ කෙහෙල් ගස්
    අස්සේ , කොස් ගස් අස්සේ රිංගන්.. :eek:

    අල්ලපු ගෙදර කෙල්ලත් ඇහුවා ඔය මොකද
    කරන්නේ කියලා කෙහෙල් ගහක් අස්සේ රිංගන් කියලා..:(

    මන් කිව්වා නානවා කියලා..:dull:

    එයා අහනවා ඉතින් කෙහෙල් පඳුර අස්සේ රිංගන් මක් කරනවද
    කියලා.. :frown:

    මන් කිව්වා ඉතින් නාගන්න තමයි මෙතනට ආවේ කියලා.. :lol:

    ඔන්න ඔහොමයි මන් වත්තේ ගස් ටික බේරගත්තේ
    නවනින්දා විඳගෙන ..:baffled:

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එළකිරි ඇම්ඩෝ ... වතුර බිඳක් හරි ඉතුරු කරා කියන්නේ
    ලොකු පිනක්...

    මීට මාස 4 කට විතර කළින් පායපු වෙලේ
    මචන් මන් නෑවේ හොර මිනිහෙක් වගේ කෙහෙල් ගස්
    අස්සේ , කොස් ගස් අස්සේ රිංගන්.. :eek:

    අල්ලපු ගෙදර කෙල්ලත් ඇහුවා ඔය මොකද
    කරන්නේ කියලා කෙහෙල් ගහක් අස්සේ රිංගන් කියලා..:(

    මන් කිව්වා නානවා කියලා..:dull:

    එයා අහනවා ඉතින් කෙහෙල් පඳුර අස්සේ රිංගන් මක් කරනවද
    කියලා.. :frown:

    මන් කිව්වා ඉතින් නාගන්න තමයි මෙතනට ආවේ කියලා.. :lol:

    ඔන්න ඔහොමයි මන් වත්තේ ගස් ටික බේරගත්තේ
    නවනින්දා විඳගෙන ..:baffled:

    කොහොමත් ඉතින් තව ටික කාලෙකින් සංවර්ධනයේ නාමයෙන් මේක අරාබියක් කලාම ඔහොමවත් නාගන්න ලැබෙයිද දන්නෑ.

    වැස්සත් වතුර පොළොවට උරාගන්න විදියක් නෑ.ගස් නෑනේ.කඳුකරයේ තියෙන ස්පොන්ච් එක අයින් කලා වගේ තමයි වන වැස්මට කෙලියාම.අනික දැන් වැස්සේ වේගෙත් වැඩියි.වැඩි කාලයක් අල්ලගෙන ඉන්නේ නෑ.මාස ගාණක් වහින වැස්ස දවසෙන් දෙකෙන් වැහැලා ඉවරයි.

    වැහැලා සති දෙකෙන් තුනෙන් තෙත් කලාපෙත් නිකන් හම්බන්තොට වගේ දැන්.

    දැන් ඉතින් ඔය වගේ පොෂ් බඩුවලට තමයි පාඩුව,මොකද සුද්දියෝ වගේ නාන කාමරවල උපන් ඇදුමෙන් නාලා ,දිය රෙද්දක් පටලව ගන්නවත් දන්නේ නෑනේ සමහරක්.ලිවලින් වතුර ඇදලා අත් රිදෙනවා ඇති නෝනලගේ :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කොහොමත් ඉතින් තව ටික කාලෙකින් සංවර්ධනයේ නාමයෙන් මේක අරාබියක් කලාම ඔහොමවත් නාගන්න ලැබෙයිද දන්නෑ.

    වැස්සත් වතුර පොළොවට උරාගන්න විදියක් නෑ.ගස් නෑනේ.කඳුකරයේ තියෙන ස්පොන්ච් එක අයින් කලා වගේ තමයි වන වැස්මට කෙලියාම.අනික දැන් වැස්සේ වේගෙත් වැඩියි.වැඩි කාලයක් අල්ලගෙන ඉන්නේ නෑ.මාස ගාණක් වහින වැස්ස දවසෙන් දෙකෙන් වැහැලා ඉවරයි.

    වැහැලා සති දෙකෙන් තුනෙන් තෙත් කලාපෙත් නිකන් හම්බන්තොට වගේ දැන්.

    දැන් ඉතින් ඔය වගේ පොෂ් බඩුවලට තමයි පාඩුව,මොකද සුද්දියෝ වගේ නාන කාමරවල උපන් ඇදුමෙන් නාලා ,දිය රෙද්දක් පටලව ගන්නවත් දන්නේ නෑනේ සමහරක්.ලිවලින් වතුර ඇදලා අත් රිදෙනවා ඇති නෝනලගේ :lol:

    හරියටම හරි මාසයක්ම ටික ටික වහින වැස්ස දවස්
    8 කින් විතර වහිනවා නේද... නියඟය තදින් දැනෙන්න
    එක හේතුවක් ඕකත්.. :eek:

    මාසෙකට වැහි දෙකක් ගියා නම් සාමාන්‍ය වතුපිටි වලට
    ඇති.. ( වගාබිම් වලට නම් මදි ) :)

    අර උඹ කියපු අන්තිම වාක්‍ය නම් මන් හොඳටම දැක්කා
    පහු ගිය ටිකේ. දිය රෙද්ද ඇඳලා නැති උන්දලා හොඳටම
    අසරණ වෙන හැටි දුටිමි .. :( තවත් දේවල් දුටිමි. :dull:

    මාත් සරම පිටින් නාන්න ඉගෙන ගත්තේ ගිය අවුරුද්දේ
    තමයි.. මට හුරු ජොකා පිටින් නාලා ගඟේ මූදේ..
    ඒත් බන් ගෑණුත් නාන පොදු ළිං වල ජොක්කු ගහන්
    නාන්න බැරි නිසා සරමට බැස්සා..:eek:
     
    අපි නම් උපන් දා ඉදලා ලිදෙන් තමයි නාන්නේ.ඉඩෝරයක් ආවොත් ඇළට පැන්නා.

    කොට කලිසම් ගහගෙන නාපන් අපි වගේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    අපි නම් උපන් දා ඉදලා ලිදෙන් තමයි නාන්නේ.ඉඩෝරයක් ආවොත් ඇළට පැන්නා.

    කොට කලිසම් ගහගෙන නාපන් අපි වගේ

    එල මචන්..උඹ හොඳ එකෙක් වගේ ගහට කොළට ආදරේ ..
    වටිනවා අඳුනගන්න ලැබුණ එක... :)
     
    • Like
    Reactions: Dr.Amdan