
කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්ට අනුව,
කොස් කොල,ක්‍රෝටන් කොල,කෝප්ප කොල ආහාරයට එකතු කරගන්න ඕනේ(නියගේ මුළු රටටම බලපාන නිසා,උඩරට පහත රට එළවළු වගාවනුත් පාළු වෙයි,එහෙම වුනොත් එළවළු වෙනුවට විකල්ප ඕවාලු,කන්න දෙයක් නැතිම වුනොත් )
හාල් හිගයක් එනවා ෂුවර්,ඒ හින්දා බත්වලට විකල්පය විදියට බතල ගන්නලු.වතුර ඕනේත් නෑනේ බතලවලට.කිලෝ 10 හාල් කවරවලට පස් පුරෝලා බතල දඬු හිටවලා මාස 2න් අස්වැන්න ගන්න පුලුවන් කියලා උන් කියන්නේ.බත් කන ප්‍රමාණය අඩු කරලා,ඒ වෙනුවට වැඩිපුර එළවළු කන්නලු.


patta molayakne bn.ara podi thenin washpa wenne nedda?







