Source
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Jan 15, 2017 #3 බුරුතු පිටිං මැරෙද්දි අවුලක් නෑ එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි මලාම තමා හැමෝගෙම හිත උණුවෙන්නෙ යුරෝපෙට සරණාගතයො ගන්න සීන් එකෙත් වුනේ ඕක ඕනෙ තරං මිනිස්සු ලමයි මලා කාටවත් ගාණක් නෑ එක ලමෙක් මැරිල වෙරලට ගහපු පොටෝ දැක්ක විතරයි ඔක්කොගෙම හදවත් උණුවෙන්න ගත්ත hoomans
බුරුතු පිටිං මැරෙද්දි අවුලක් නෑ එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි මලාම තමා හැමෝගෙම හිත උණුවෙන්නෙ යුරෝපෙට සරණාගතයො ගන්න සීන් එකෙත් වුනේ ඕක ඕනෙ තරං මිනිස්සු ලමයි මලා කාටවත් ගාණක් නෑ එක ලමෙක් මැරිල වෙරලට ගහපු පොටෝ දැක්ක විතරයි ඔක්කොගෙම හදවත් උණුවෙන්න ගත්ත hoomans