නියඟයෙන්-පිපාසිත-වන-සත්තු-වන-මැද-මියයති

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝසෝන් ගේ මානසික රෝගය උග්‍ර අතට හැරිලා වගේ

    අනුන්ගෙ කෑලි අල්ලගෙන දගලන් නැතුව ඉදින්..මොකෙක්ද උබ ..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්ද බන් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. එහෙන් ගංවතුර, මෙහෙන් නියගේ, ඒ අස්සේ නාය යනවා, කුණු කදු කඩන් වැටෙනවා ඉවරයක් නෑ.. පාලකයෝ අධර්මිෂ්ට වෙනකොට රට විනාස වෙනවලු :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන් මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. එහෙන් ගංවතුර, මෙහෙන් නියගේ, ඒ අස්සේ නාය යනවා, කුණු කදු කඩන් වැටෙනවා ඉවරයක් නෑ.. පාලකයෝ අධර්මිෂ්ට වෙනකොට රට විනාස වෙනවලු :sorry:

    :yes::yes::yes::yes: මේ පොසියො දෙන්න ආව දවසෙ ඉදන් රට විනාශයි..
     
    Similar threads