
ජනයා වැඩි වශයෙන් විදුලිය පාවිච්චි කරන සවස 6.00 සිට 10.00 දක්වා වන ” උපරිම පාරිභෝජන කාලසීමාවේ දී විදුලිය ඉතා අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ක්‍රියාකාරකමි යමි තරමකට සීමා කිරීම හෝ ඒවා හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම ” සුරකිමු ලංකා ” වැඩසටහන යටතේ සිදු කෙරේ.
https://www.dinamina.lk/2026/03/29/breaking-news/275864/බලශක්තිය-අරපිරිමැස්ම-වෙන/